Help me shinhalu

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගොඩක් ඔෆිෂියල් පේජ්ස් එහෙම හැන්ඩ්ල් කරන්නේ සමහර විට උන්ගේ බොයි ෆ්‍රෙන්ඩ්ලා/ හස්බන්ඩො හෝ වෙන උන් දන්නම උන් ..ඒ නිසා පරිස්සමින්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Ne tama ne.photos nan dakinna athi.but eki married guti kanna weida danne minihagen.

    මිනිහා මැසේජ් කරනවද දන්නෙනෑ... මූව ජෝක් ඒකක් කරගෙන කට්ටිය සෙට් වෙලා ආතල් ඒකක් ගන්නව වෙන්න පුලුවන්.


    Meki married bn mata heart ekakuth ewwa ada. :oo: patta lasssanai

    මුල අකුරයි අග අකුරයි කියපං විස්වාස කරන්න බෑ ඔහොම
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නිලියොන්ගේ pages, profiles handle කරන social media managersලා ඉන්නවා. උඹෙන් මොකක් හරි කඩාගන්න හදනවද දන්නේ නෑ.මෝඩයා වගේ මුකුත් යවන්නනම් එපා.