Help me to buy a bike sinhalu

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
lol mewa hero honda walata wada ganan sonnayo :lol::lol:

rideida danna:sorry::sorry:

ubath arunaya wage thamai katin salli karaya e unata real higanna :lol: ada kale genu padinneth motorbike ubala wage gei gembanta foot bicycle thamai :lol: mekata nam sehenna ridei :P
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    ගන්නකොට බලලා හොඳ Shimano වගේ එකක් ගනින්. මං කාලයක් පාවිච්චි කරා Shimano එකක් Mountain Bike එකක්. බර නෑ පොඩ්ඩක් වත්, සුපිරි භාණ්ඩේ. ඉස්සර ඕකේමයි ජීවිතේ :dull::dull: ටිකක් ගණන් වුනාට භාණ්ඩේ සුපිරි ;);) චයිනීස් කටු ගන්නේ නැතිව ගන්නකොට හොඳ එකක් ගණින්. මොකද බොට ඕනේ ත්‍රිල් එකටනේ පදින්න. නැතත් ආසාවල් වෙනස් වෙනවා බං :sorry::sorry: අවුරුදු ගාණක් මවුන්ටන් වලට පිස්සු කෙලලා මාත් Stunt BMX එකකට මාරු වුනා :cool::cool: කුරුණෑගල තියෙනවා කොළඹ 06 පාරේ කඩවල් කීපයක්ම. චාමල් එන්ටර්ප්‍රයිසස් කියලා ඇති එකක් කොලඹ ඉඳලා එද්දි පාරේ වම්පැත්තේ වඳුරාගල හරියෙදි. සයින් බෝඩ් එක උඩ සුපිරි බයික් එකක් එහෙම නවත්තලා ඇති හාලි ඩේවිඩ්සන් එකක් වගේ පුශ් සයිකල් එකක් :eek::eek: එතන තමා පොට් එක. ලොකු යාර්ඩ් එකක්. ගිහින් ටෝකක් දාපන්. කියලා හරි ගෙන්න ගන්න පුළුවන් වෙයි :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    lol.me mokekda. ethakota scurvyth higannek wennathi neda:lol::lol:
    tho hithuwe bicycle padinne higanno kiyalada?
    normal range eke road bike ekak laksha 2 k withara. professional ewa 2.5 mil wenakan thiyanawa. man bicycle ekak ganna hadanne tho wage higana kamata neme lol:P
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    lol.me mokekda. ethakota scurvyth higannek wennathi neda:lol::lol:
    tho hithuwe bicycle padinne higanno kiyalada?
    normal range eke road bike ekak laksha 2 k withara. professional ewa 2.5 mil wenakan thiyanawa. man bicycle ekak ganna hadanne tho wage higana kamata neme lol:P

    :lol: ehenam mokatada hutto 60000 bike hoyanne gihin ganinko oya kiyana ganan dila
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගන්නකොට බලලා හොඳ Shimano වගේ එකක් ගනින්. මං කාලයක් පාවිච්චි කරා Shimano එකක් Mountain Bike එකක්. බර නෑ පොඩ්ඩක් වත්, සුපිරි භාණ්ඩේ. ඉස්සර ඕකේමයි ජීවිතේ :dull::dull: ටිකක් ගණන් වුනාට භාණ්ඩේ සුපිරි ;);) චයිනීස් කටු ගන්නේ නැතිව ගන්නකොට හොඳ එකක් ගණින්. මොකද බොට ඕනේ ත්‍රිල් එකටනේ පදින්න. නැතත් ආසාවල් වෙනස් වෙනවා බං :sorry::sorry: අවුරුදු ගාණක් මවුන්ටන් වලට පිස්සු කෙලලා මාත් Stunt BMX එකකට මාරු වුනා :cool::cool: කුරුණෑගල තියෙනවා කොළඹ 06 පාරේ කඩවල් කීපයක්ම. චාමල් එන්ටර්ප්‍රයිසස් කියලා ඇති එකක් කොලඹ ඉඳලා එද්දි පාරේ වම්පැත්තේ වඳුරාගල හරියෙදි. සයින් බෝඩ් එක උඩ සුපිරි බයික් එකක් එහෙම නවත්තලා ඇති හාලි ඩේවිඩ්සන් එකක් වගේ පුශ් සයිකල් එකක් :eek::eek: එතන තමා පොට් එක. ලොකු යාර්ඩ් එකක්. ගිහින් ටෝකක් දාපන්. කියලා හරි ගෙන්න ගන්න පුළුවන් වෙයි :yes::yes:

    මචන් කුරුනෑගල ඉඳන් කොච්චර දුරකින්ද තියන්නෙ?
    phone number එකක් එහෙම හොයාගන්න බැරිවෙයිද?
    ඔතන road bikes සහ racing bikes එහෙම ගොඩක් තියනව නේද?
    පාවිච්චි කරපු ඒවත් තියනවද?

    දැන් තියන එක mountain එකක්. ඒක දැන් පරණයි. වලින් දුර පදින්න ගිහාම අනාතයිනෙ:sorry::sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-

    මචන් කුරුනෑගල ඉඳන් කොච්චර දුරකින්ද තියන්නෙ?
    phone number එකක් එහෙම හොයාගන්න බැරිවෙයිද?
    ඔතන road bikes සහ racing bikes එහෙම ගොඩක් තියනව නේද?
    පාවිච්චි කරපු ඒවත් තියනවද?

    දැන් තියන එක mountain එකක්. ඒක දැන් පරණයි. වලින් දුර පදින්න ගිහාම අනාතයිනෙ:sorry::sorry:

    මචං කුරුණෑගල ඉඳලා කොළඹපාරේ 4-5km වගේ දුරකින්. වඳුරාගල. Phone Number එකක් නම් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මාත් ඒකට ගොඩ කාලෙකින් ගියේ නෑ බං. ඉස්සර නම් නොතිබ්බ ජාතියක් නෑ ඔතන :nerd::nerd: දැනුත් ඉතින් එහෙම තමා :P

    http://www.buyandsell.lk/north-western/kurunegala/company/chamal-enterprises-kurunegala-5-1237980-148986-T-0-index.html

    මේකේ reg වෙලා බලපන්. නම්බර් එක තියෙනවා. මට reg වෙන්න කම්මැලි නිසයි ලින්ක් එක දැම්මේ :dull::dull:

    මම තව අයියා කෙනෙක්ට කිව්වා තැනක් බලන්න කියලා. පොර අහලා බලලා හෙට හම්බුනොත් කියන්නම් කිව්වා ;);)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචං කුරුණෑගල ඉඳලා කොළඹපාරේ 4-5km වගේ දුරකින්. වඳුරාගල. Phone Number එකක් නම් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මාත් ඒකට ගොඩ කාලෙකින් ගියේ නෑ බං. ඉස්සර නම් නොතිබ්බ ජාතියක් නෑ ඔතන :nerd::nerd: දැනුත් ඉතින් එහෙම තමා :P

    http://www.buyandsell.lk/north-western/kurunegala/company/chamal-enterprises-kurunegala-5-1237980-148986-T-0-index.html

    මේකේ reg වෙලා බලපන්. නම්බර් එක තියෙනවා. මට reg වෙන්න කම්මැලි නිසයි ලින්ක් එක දැම්මේ :dull::dull:

    මම තව අයියා කෙනෙක්ට කිව්වා තැනක් බලන්න කියලා. පොර අහලා බලලා හෙට හම්බුනොත් කියන්නම් කිව්වා ;);)

    බොහොම ස්තුතියි මචන් නම්බර් එක හොයාගත්ත.:D
    මම ගිහින් බලන්නම්. මේගොල්ලො road cycling ගැන හොඳට දන්නව නේද. (හෙන අඩුවට ගොඩදාගන්න:rofl: )
    call කරල ගණන් එහෙම අහන්න පුළුවන් වෙයිද. මම අද හෙටම ගිහින් බලන්නම්:D:D:cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-

    බොහොම ස්තුතියි මචන් නම්බර් එක හොයාගත්ත.:D
    මම ගිහින් බලන්නම්. මේගොල්ලො road cycling ගැන හොඳට දන්නව නේද. (හෙන අඩුවට ගොඩදාගන්න:rofl: )
    call කරල ගණන් එහෙම අහන්න පුළුවන් වෙයිද. මම අද හෙටම ගිහින් බලන්නම්:D:D:cool:

    මෙයාලා සාමාන්‍යයෙන් ඒවාට ප්‍රසිද්ධයි මෙහෙ. මම අර අහපු අයියා කිව්වෙත් චාමල් එකේ බලන්න කියන්න කියලා. උඹ කෝල් කරලා බලපන් යන්න කලින්. මාත් තව ප්ලේසස් තියෙනවා නම් කියන්නම් ;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මෙයාලා සාමාන්‍යයෙන් ඒවාට ප්‍රසිද්ධයි මෙහෙ. මම අර අහපු අයියා කිව්වෙත් චාමල් එකේ බලන්න කියන්න කියලා. උඹ කෝල් කරලා බලපන් යන්න කලින්. මාත් තව ප්ලේසස් තියෙනවා නම් කියන්නම් ;)

    heta call karala yanna one :D:D
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මෙයාලා සාමාන්‍යයෙන් ඒවාට ප්‍රසිද්ධයි මෙහෙ. මම අර අහපු අයියා කිව්වෙත් චාමල් එකේ බලන්න කියන්න කියලා. උඹ කෝල් කරලා බලපන් යන්න කලින්. මාත් තව ප්ලේසස් තියෙනවා නම් කියන්නම් ;)
    Chamal eke supiri banda wagayak thiyanwa mama dakka... Jaguar ekakuth thibba, ekanam maxxa,,, thawa dennekta padina ewath thiyanwa :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    Chamal eke supiri banda wagayak thiyanwa mama dakka... Jaguar ekakuth thibba, ekanam maxxa,,, thawa dennekta padina ewath thiyanwa :P

    ඔව් බං. මගෙත් යාලුවො දෙතුන් දෙනෙක්ම මැක්සා භාණ්ඩ ටිකක් ගත්තා. හැබැයි ඒවා අර ශෝ එකට වගේ පදින්න පුළුවන්. එදිනෙදා වලට නම් ගන්න බෑ :lol::lol:
     
    mama call kala :yes: danata iwarailu. ilaga container eka enna thawa sathi 2k yanawalu. apu gaman yanna one :D:D:D

    maru bicycle ban thiyanne:rofl::rofl:

    MariaOnSilvio.jpg

    me wage ekaka giyoth nam dawase waradda eketh yai:lol: