Help me to Buy a Lap.....

SaLiTHaS77

Well-known member
  • මම ලැපක් ගන්න ඉන්නේ...ඉතින් යාළුවනෙ මට හොද 1ක් කියනවද....????(With Brand & Model)
    සමාන්යයෙන් Core i7 or i5,1Gb VGA,640+GB HDD,6gb Ram.....etc...වගේ 1ක්...


    94452926.jpg
    images2wz.jpg
    images3ik.jpg
    index4q.jpg


    මේ Brands හොදයි නේද.....????

    යළුවනේ Bump එකකින් වත් උදව් කරන්න.....
     
    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • මේවා කොහොමද කියලා බලන්න.

    http://www.alienware.com/Landings/laptops.aspx

    ebay එකෙන් ගන්න පුලුවන්.
    නැත්තම් රට යන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.
    thanx frnd.....රට යන කෙනෙක්ට කියලා තමා ගෙන්න ගන්නේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uparima viyadum karanna puluvan gaana keeya da? mona vage deeval valata da pavichchi karanne?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලැප් එක ගන්නකොට ඉන්ටර්නැශනල් වොරන්ටි තියනවා නම් විතරක් ගෙන්න ගන්න.