යාලුවනේ මම LCD 32" TV එකක් ගන්න ඉන්නේ!!
1) ඉතින් මේක ගන්න හොද කොහෙන්ද?
2) මොකද්ද ගන්න හොද brand එක?
3) 32" කිව්වට ගොඩක් model තියනවා නේ??
4) Full HD වගේ ඕනම නෑ නේ?
5) Pen drive එහෙම හැබැයි ගහල video බලන්න එහෙම පුළුවන් වෙන්න ඕන!
ඉතින් පොඩි help එකක් දෙන්න හොදෙයි !!!!!!!!