Please help to select a budget TV

geeko

Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    Panasonic eka, 3Y warranty + better sound

    FHd ekakata eka para yana eka hodai ne. Singer 43 eka 90ta tibba.
    Hadissiye 60000 ka vage budget ekakata ganna venawa ban. passe hoda ekak gannawa. danata hadissiye ekak one 60000 valata aduwen. speakers nisa math hithuwe panasonic eka hoda athi kiyala.. Singer Tv brand eka hodaida ban

    owa wadi kal use karanna baha
    panel yanawa
    5 years wath puluwan athine
    ------ Post added on Sep 8, 2024 at 7:29 PM
     
    Last edited:
    • Like
    Reactions: batwise

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පැනසොනික්, අනුමත කරන්නෙ, යාලුවෙක් අරන් පට්ට ගැහුවා, 32 එකක් ගත්තා තාම වැඩ,

    පැනල් සවුන්ඩ් කොලිටි පැනසොනික් වල සොනි වගෙමයි,

    සින්ගර් දම්රො එලිය මදි බැක්ලයිට් වල, කලර් අවුල්,
     
    • Like
    Reactions: geeko and kinkon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,492
    1
    42,578
    113
    Panasonic eka, 3Y warranty + better sound

    FHd ekakata eka para yana eka hodai ne. Singer 43 eka 90ta tibba.

    අපේ ගෙදර තියෙන්නෙ පැනසොනික් 32
    ඉන්දියන් ජරාවක්
    සවුන්ඩ් එකනං කොලිටි මදි
    ඔයා ඔය කියනව ඇත්තෙ ඔරිජිල් පැනසොනික් එකක් ගැන වෙන්න ඇති
    මොකක්ද මොඩ්ල් එක
    ලින්ක් එක දාන්නකො
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අපේ ගෙදර තියෙන්නෙ පැනසොනික් 32
    ඉන්දියන් ජරාවක්
    සවුන්ඩ් එකනං කොලිටි මදි
    ඔයා ඔය කියනව ඇත්තෙ ඔරිජිල් පැනසොනික් එකක් ගැන වෙන්න ඇති
    මොකක්ද මොඩ්ල් එක
    ලින්ක් එක දාන්නකො

    ඉන්දියන් නෙවෙයි චයිනිස්, මෙඩ් ඉන් prc, මොඩෙල් නම්බර් එක, වෙබ් සයිට් වල නැ,
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    Oye ganata wada aduwen ganna Singer Budget Shop ekak visit karapan. Maharagama, Moratuwe thiyenawa
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අල්ලපු ගෙදරට tv එකක් ගෙනාව. සිංගර් එකෙන්.40ට හෝ ඊට අඩු ගානකට. කලින් tv එක බිදුන හන්ද. අර ඇන්ටනා set up එකටම set කරාම චැනල් පැහැදිලි නැ. සමහර චැනල් නැ.

    ඒ හන්ද ඒ ගැනත් සලකා බලන්න.
    මොකද sony samsung වගේ ඒවා ටිකක් ගනන්
    මේ TV 3 න් එකක් ගන්න වුනොත් මොකක්ද තෝරගන්නේ හේතුවත් එක්ක කියන්න

    1. https://www.singersl.com/product/singer-32-hd-tv-sle32d400e

    2. https://damro.lk/product/32″-led-hd-tv-3/

    3. https://damro.lk/product/32″-led-hd-tv-4/
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    අපේ ගෙදර තියෙන්නෙ පැනසොනික් 32
    ඉන්දියන් ජරාවක්
    සවුන්ඩ් එකනං කොලිටි මදි
    ඔයා ඔය කියනව ඇත්තෙ ඔරිජිල් පැනසොනික් එකක් ගැන වෙන්න ඇති
    මොකක්ද මොඩ්ල් එක
    ලින්ක් එක දාන්නකො
    Oya list eken m qwwe..
    Hodama itn Sony tama.
    Mekak Japan walin genawa
    Supiri..
    Mehe 55 4K Ekata wada quality. Ports wadi. Ganat adui.

    https://www.amazon.co.jp/-/en/XRJ-55X90K-Unlimited-Viewing-Pictures-Recommended/dp/B0B3TCXTCK

    Singer Tv brand eka hodaida ban
    Mata nan colors awl singer eke. Ita wada Panasonic eke hodai. Habau mn baluwe 43 FHd 2K Compare karala.
    ------ Post added on Sep 8, 2024 at 7:58 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පැනසොනික් කියල ගහපු චීන ජරාවක් වැඩි ගානකන ගන්නෙ නැතුව චීන බ්‍රෑන්ඩ් එකකින්ම චීන ජරාවත් ගන්න එක ලාබයි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    mn TCL ekak gaththa Daraz eken

    46 yi

    32"
    FHD Playable
    1366*768 Resolution
    2 x HDMI
    2 x USB
    Frameless
    LED - Picture Quality Above Average
    Warranty - 3 Years


    + Google Chromecast 1080P ekak gaththa

    Dan TV eka SMART TV ekak, normal LK Channel nam balanne na,
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    පැනසොනික්, අනුමත කරන්නෙ, යාලුවෙක් අරන් පට්ට ගැහුවා, 32 එකක් ගත්තා තාම වැඩ,

    පැනල් සවුන්ඩ් කොලිටි පැනසොනික් වල සොනි වගෙමයි,

    සින්ගර් දම්රො එලිය මදි බැක්ලයිට් වල, කලර් අවුල්,

    Damro කියලා බ්‍රන්ඩ් එකක් නෑනේ. උබ කියන්නේ Damro එකෙන් පැනසොනික් TV ගන්න එපා කියලාද

    අපේ ගෙදර තියෙන්නෙ පැනසොනික් 32
    ඉන්දියන් ජරාවක්
    සවුන්ඩ් එකනං කොලිටි මදි
    ඔයා ඔය කියනව ඇත්තෙ ඔරිජිල් පැනසොනික් එකක් ගැන වෙන්න ඇති
    මොකක්ද මොඩ්ල් එක
    ලින්ක් එක දාන්නකො
    Damro එකේ Original නැති පැනසොනික් ඒවා විකුනනවාද
    ------ Post added on Sep 8, 2024 at 8:13 PM

    Oye ganata wada aduwen ganna Singer Budget Shop ekak visit karapan. Maharagama, Moratuwe thiyenawa
    colombo awith aragena yanna oita vada ganak yanawa. man colombo neme ban
    ------ Post added on Sep 8, 2024 at 8:15 PM

    අල්ලපු ගෙදරට tv එකක් ගෙනාව. සිංගර් එකෙන්.40ට හෝ ඊට අඩු ගානකට. කලින් tv එක බිදුන හන්ද. අර ඇන්ටනා set up එකටම set කරාම චැනල් පැහැදිලි නැ. සමහර චැනල් නැ.

    ඒ හන්ද ඒ ගැනත් සලකා බලන්න.
    මොකද sony samsung වගේ ඒවා ටිකක් ගනන්
    apinam Dialog TV
    ------ Post added on Sep 8, 2024 at 8:16 PM