Help me to choose a notebook for my requirements

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    MAchansla I want to buy a Dell notebook

    Mata coding karanda and document read karanda hoda portable notebook 1k gandone machanlsla.. weight ekath tikak adu vendone.
    Price ekath tikak shape vendone... below 70thousand vage,,

    14.1" vendone screen size... and weight ekath godak adu vendone
    i5 vage nam hodai..
    Ram 4GB or higher
    Hard 500Gb or higher

    Me requirements match vena notebook ekaka model number ekak dannavanam kiyapalla machans.... its a big help
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Dell XPS 15 වගේ එකක් බලපන්. dell site එකෙන් ගෙන්න ගන්න බලපන්. මෙහෙන් නම් ගන්න එපා.
    FYI - LAPTOP.lk, ITGALAXY, Notebook.lk වගේ කඩවල පස් පාගන්න එපා. උන්ගෙන් ලැප් අරන් දුක් විදින්න එපා මචං
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mokadda bn kiyanne?? therenne na
    උ කියන්නේ මාලබේ SLIIT එක ලග තියෙන හරියටම කිව්වොත් slitt එක opposite side එකේ තියෙන keju milk bar එකට අල්ලපු කඩේ.. TECH SMART එකේ අයිති කරය වන, එළකිරියේ පරණ member කෙනෙක් වන uraj ගෙන් ගන්න කියල. :P
     
    • Like
    Reactions: urajdrlk

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    bump... kauruhari danna model number ekak thyenavanam ewapallako machanla. mata hoyalama athi wela thyenne... weight eka < 2KG nam hodai