Help me to choose Phone

lilman

Well-known member
  • May 10, 2009
    40,370
    53,453
    113
    Colombo
    මචන්ලා මම අද ෆෝන්ස් ටිකක් බැලුවා.


    • HTC Desire 728 Dual - 35k
    • Huawei Honor 4x - 33,500
    • Sony M4
    • Huawei GR5 - 38k
    • Samsung A5 - 41k

    මේවයින් හොඳ මොකක්ද බන් ? :oo:

    android development walatayi
    Batery ekayi tamayi balanne :)
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන්ලා මම අද ෆෝන්ස් ටිකක් බැලුවා.


    • HTC Desire 728 Dual - 35k
    • Huawei Honor 4x - 33,500
    • Sony M4
    • Huawei GR5 - 38k
    • Samsung A5 - 41k

    මේවයින් හොඳ මොකක්ද බන් ? :oo:

    Samsung j7
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔයා කිරියෙන් අහලද ෆෝන් ගන්න හදන්නේ. එහෙම නම් ඔයාට කවමදාවත් ෆෝන් එකක් ගන්න හම්මවෙන්නේ නැහැ. ඕක ගන්න එපා මේක ගනින්. එහෙම නැත්නම් ඇයි ඕක ගන්න තව ටිකක් දාල මේ මොඩල් එක ගනින්.