help me

blow j

Member
Jan 29, 2012
1,966
396
0
Machan mata Dubai yanna set una. aluthen open karana Choclete factory ekakata.slaray ekanam 50000k set wenne.Ot ekka 70k ganna puluwan.contract eka 2yrs.kanna bonna Inna okkoma free.salary ekama ithuru karanna puluwan.awula thiyenne 2yrs yanakota 50000 gane ithuru kaloth 12lak wage hoyaganna puluwan.mama yana eka paduda.habai mage target ekanam business ekak patan ganna mokak hari lankawata awilla.habai ethakota mata job karanna wayasak nam ne.no qualification.mata dan 25k wenawa.job kala ekakwath set une nam ne.multimedia karanna hithan innakota thama meka st une.mama mokakda karanna one.rata yana ekada.multimedia dip eka karala jobak hoyagena me goda yanna puluwanda waysath ekka.puluwan aya advice ekak dennako.:(
 
Last edited:

thanujaka

Well-known member
  • උබට 25යි නං 29 වෙනකං රට ඇදලා ගානක් හොයාගෙන වරෙන්...
    ලක්ෂ 25ක් වගේ සෙට් කරගෙන මෙහෙ ඇවිත් බිස්නස් එකක් පටන් අරන් ගේමක් ගහන්න බලපන්..
    මටනං හිතෙන්නේ පාඩුවක් නෑ කියල ඉතිං...
     
    • Like
    Reactions: blow j

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    උබට 25යි නං 29 වෙනකං රට ඇදලා ගානක් හොයාගෙන වරෙන්...
    ලක්ෂ 25ක් වගේ සෙට් කරගෙන මෙහෙ ඇවිත් බිස්නස් එකක් පටන් අරන් ගේමක් ගහන්න බලපන්..
    මටනං හිතෙන්නේ පාඩුවක් නෑ කියල ඉතිං...

    math komahari 25k gahanna thama hithan inne.thx machan.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Mehemai machan mokakkda ube post eka ? 70k ot kiyanne mehen 1900 dhs vithara hebei ot ekka kiyanne machan merenna wei post eka udata yana ekaknam awulak nae, ube kemeththane edala balapan awurudu 2k ;)
     
    • Like
    Reactions: blow j

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Mehemai machan mokakkda ube post eka ? 70k ot kiyanne mehen 1900 dhs vithara hebei ot ekka kiyanne machan merenna wei post eka udata yana ekaknam awulak nae, ube kemeththane edala balapan awurudu 2k ;)

    un lankawen 30k gannawa.man adurana thanakin.awurudu 2kata gahanna wenne 50k save kaloth 12k wage thama.:(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    dubai wage rataka innawanam
    danna taramin 50k madi ban
    aduma gane 1.25 pannalawath ganna one

    DXB inna un comment karai
    jaya wewaa
     
    • Like
    Reactions: blow j

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් එක පාර ලොකු පඩියක් ගැන හිතන්න එපා. මේ පලවෙනි පාර නිසා තමයි මෙහෙම පඩියක් සෙට් වෙන්නේ.. වයස 25ක් කියන්නේ ලොකු වයසක් නෙවෙයි. හොදම කාලේ. මේ කාලේ රට පැන්නා නම් ගොඩ එන්න පුලුවන්. අවුරුදු දෙකයිනේ.. ඊටත් OT වගේම වැඩ පෙන්නලා ප්‍රමොශන් පාරක් ගහ ගන්න පුලුවන් උනොත් පඩිය තව වැඩි කර ගන්න පුලුවන්. බය වෙන්න එපා. මුහුද හත් ගවුවක් තියාගෙන අම්මුඩ ගහන්න එපා. සෙට් උන ජොබ් එකට අත ගහපන්. අවුරුදු දෙක පට ගාල ඇදිලා යයි. පලවෙනි මාස දෙක තුන පොඩ්ඩක් ඇදෙයි Home Sick නිසා. අවුරුදු දෙක ඉවර වෙනකොට උඹට වෙන හොද පඩියකට තව ජොබක් සෙට් කර ගන්න පුලුවන් වෙයි.. බය නැතුව අත ගහපන් කොල්ලො.. එක පාර ලොකු පඩියකට කොහෙවත් යන්න අමාරුයි.. ඒ නිස අතට ආපු චාන්ස් එක අත අරින්නේ නැතුව යන්න..
     
    ela machan thanks.