මම group එකක් හදන්න ආසාවෙන් ඉන්නවා. එත් මම group එකක් හදන්න දන්නේ නෑ. අනේ යාලුවනේ, මට group එකක් හදන හැටි ගැන කියල දෙන (සරලව, සිංහලෙන් නම් ගොඩක් හොදයි) web site එකක් හරි, තොරතුරු දැනගන්න පුළුවන් තැනක් හරි කියනවද? ලොකු උදවුවක්. please help my friend.