Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
මම group එකක් හදන්න ආසාවෙන් ඉන්නවා. එත් මම group එකක් හදන්න දන්නේ නෑ.
අනේ යාලුවනේ, මට group එකක් හදන හැටි ගැන කියල දෙන (සරලව, සිංහලෙන් නම් ගොඩක් හොදයි) web site එකක් හරි, තොරතුරු දැනගන්න පුළුවන් තැනක් හරි කියනවද?
ලොකු උදවුවක්.
please help my friend.
 

Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
සමාවෙන්න යාලුවනේ...
මගේ ආසාවක් තියෙනවා දුප්පත්කම හෝ වෙනත් හේතුන් මත අසරණ වෙලා ඉන්න අයට උපකාර කරන්න අපේ හිතවත් යාලුවන්ගේ එකතුවක් (තොරතුරු ලබා ගන්න සහ උදවු කරන්න පුළුවන් අයගේ එකතුවන තැනක්) හදන්න..
මම ඒ බ්ලොග් එක හදාගන්න දන්නේ නෑ.
මට ඒක හදාගන්න සහ පවත්වාගෙන යෑම ගැන අවබෝධයක් ගන්න පුළුවන් (සරල සිංහලෙන් ලියවුන) තැනක් ගැන කියන්න...