Help me :(

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mage dowry eka ahapu dawasey idan a gollo kamathi nathi una :(

    මොනවද dowry එකට දෙනවා කිව්වේ .. නැන්දම්මව දෙනවා කිව්වේ නැහැ නේද.:angry:. ගොඩක් කොල්ලෝ නැන්දම්මට කැමති නැහැ ඒකයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔන්න ඕකව අමතක කරලා එන්න සුදූ අපී දෙන්න කෂාද බඳිමු......
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Business Administration
    ට ඉකෙයි.. බිස්නස් මැනේජ්මන්ට් එකක් කරලා බොට උබව මැනේජ් කරගන්න බැරිද? ජිවිතේ කියන්නේ කසාදේවත්, ආදරේවත් නෙමෙයි.. කොල්ලෙක් එක්ක අදහස් ගැලපෙන්නේ නැතුව වෙන් උනානම් දැන් ටික කාලයක් යනකන් වෙන සව්බ්ජෙක්ජ්ට් එකකට හිත යොදවන්න. හිත ගිය කෙනෙක් ආයේ ලැබුනම ඌත් එක්ක ඉන්න. හැබැයි ඌත් බොක්කේ බැදගෙන ලව් කරන්න එපා. දාලා ගියොත් ඌ කෙසේ වෙතත් ඔයා ජීවත් වෙන්න ඔනේ බව හිතන්න.. ඔයා ප්‍රොෆෙශනලි ස්ටෙඩි නම් පර්සනල් ලයිෆ් එක ගැන හිතන්න එපා. දෙයක් ලැබෙනකොට දෙයක් මග හැරෙනවා
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1

    kolla eka prashnayak na. we mach well
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    kolla eka prashnayak na. we mach well

    අනේ මේ කොල්ලෝ දැන් උඹට ආතල්ද? උඹලා දෙන්නට ගෙවල් වලින් කැමති උනෙ නැත්තෙ ඇයි දන්නවද? මොකද ගෙවල් වල උන් කැමති නැතුව ඇති ගේ මැරේජ් එකකට..... අවුල්ද? පැනහන් දියලුමට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kolla eka prashnayak na. we mach well
    ඉතින් ඉලව්වේ හරියට මැච් නම් අහවල් එකටද ඉනිම නොගහා කොල්ලා මාරු උනේ.. නැන්දම්මා දැවැද්ද බලාපොරොත්තු උනා කියලා නම් කොල්ලා ගියේ. ඌ මැච්ද? උබ නම් මහ මැට්ටියෙක්..

    උබ වගේ කෙල්ලො තමා දාසි බාර්යායො..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    eya ekka man ehama dewal karala na. eya hoda kenek :(
    දැවැද්දනම් ඇත්තටමහ් ප්‍රශ්නේ ත්වත් එ පස්සේහ් ගිහිල්ලා වැඩක් නැහැහ් හිත හදාගන්නහ් බලන්නහ්
    කලින්ට වඩා ශොශල් වෙන්නහ් තනියෙන් ඉන්නහ් ඉන්නහ් ඩිප්‍රෙස් වෙනවා වැඩි :sorry:
    ඉල්ලන දැවැදි දෙන්න බැරි උනා කියලා කවදාවත් තමන්ගේ අම්මට තාත්තටහ් ගරහන්න නම් යන්නහ් එපා :sorry:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    bandath ithin mari marine jeewath wenna wenne..kollage ammai thaththai sahodariyoi mechcharatama me affair ekata akamathi nam..hamadema wenne hodata kiyala hitha hadaganna..jaya wewa..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි වෙන මිනිහෙක් බදින්න බැහැ කියන්නේ, මෙයාට ආදරේ වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද ?:rolleyes: , ඒකත් හරියටම පැහැදිලි කලොත් උත්තර දෙන අයට අදහසක් ගන්න පහසු වෙයි ,...

    කොහොම උනත් මම නම් කියන්නේ, හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්න බලන්න .. නොලැබෙන දේවල් පස්සේ දුවලා හැති වැටෙන එක විතරයි වෙන්නේ ..

    උදේ පාන්දරම ගිල්ලා නේද බර බර ගාලා ලණුව.. හොදි ඕන්නෑ :dull::dull::dull:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Provided of the following facts, see if my answer suites you;

    1. I have absolute zero tolerance for love / breakup issues that results in depressions or suicidal thoughts. So., if you feel like killing your self, please go ahead the get it over with. You will save me some oxygen, worldly resources and the discontinuation of a retarded gene pool through you.

    2. If you are a girl....... It does not bother whether you are a virgin or not as someone here implied. A man who looks pass the virtues of a true woman for a mere confirmation of a "pack seal" is a spineless jerk which should not be entertained even a thought of marriage.

    3. IF this version of the story is true ( and I dear hope that I am not wasting my time over this)

    3.1. The man you have loved is a disgrace to the term : "MALE"

    3.2 The man you have loved is a degenerated cesspool of an excuse whom you should be glad to see good riddens of.

    3.3 If that man ever truly loved you for even a single second and if he was a man of substance, he would have stood his grounds firm with you and crawl through cut glass for you if he's called in for it.

    3.4 These are the types of spineless men who would resort to "drinking", "Soliciting in adultery" "domestic violence against a hapless woman (a.k.a - you)" in later stages of life. They lack the judgemental quality and possess a volatile moral compass which lacks empathy and solidarity to cause.

    So my offering to you.

    1. Feel like killing your self... please do. The world will thank you for it.

    2. Feel like you got balls to say "fuck it & fuck you" and move on? .. well.. good on you girl.

    May you find an absolute gentleman who looks pass the dents and pains of your past for the woman who you are NOW, but NOT what you "were", and may he stand his ground like a Lion protecting his territory and family when foes comes knocking.
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mage dowry eka ahapu dawasey idan a gollo kamathi nathi una :(

    oyage hithe thiyen duka wedanawa wage dewal gana amai thaththai ekka katha karanne nadda ?
    Hitha wena aramunakata yomu karanna.gedara monawahari wada thiyenawanam ewa karanna.hoda comedy film ekak balanna.puluwannam winoda charikawak yanna.hama thissema hitha sahalluwen thiyaganna.
    Onama parshnayak gana onawata wada hithuwoth manasa awlwenawa.
     
    a gollo katha karane na, owa kiwoth mata baninawa. sahodariyek wath na mata :( yaluwo ine dura. mata yana widiyak na. yawaneth na thaniyama :(
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    Provided of the following facts, see if my answer suites you;

    1. I have absolute zero tolerance for love / breakup issues that results in depressions or suicidal thoughts. So., if you feel like killing your self, please go ahead the get it over with. You will save me some oxygen, worldly resources and the discontinuation of a retarded gene pool through you.

    2. If you are a girl....... It does not bother whether you are a virgin or not as someone here implied. A man who looks pass the virtues of a true woman for a mere confirmation of a "pack seal" is a spineless jerk which should not be entertained even a thought of marriage.

    3. IF this version of the story is true ( and I dear hope that I am not wasting my time over this)

    3.1. The man you have loved is a disgrace to the term : "MALE"

    3.2 The man you have loved is a degenerated cesspool of an excuse whom you should be glad to see good riddens of.

    3.3 If that man ever truly loved you for even a single second and if he was a man of substance, he would have stood his grounds firm with you and crawl through cut glass for you if he's called in for it.

    3.4 These are the types of spineless men who would resort to "drinking", "Soliciting in adultery" "domestic violence against a hapless woman (a.k.a - you)" in later stages of life. They lack the judgemental quality and possess a volatile moral compass which lacks empathy and solidarity to cause.

    So my offering to you.

    1. Feel like killing your self... please do. The world will thank you for it.

    2. Feel like you got balls to say "fuck it & fuck you" and move on? .. well.. good on you girl.

    May you find an absolute gentleman who looks pass the dents and pains of your past for the woman who you are NOW, but NOT what you "were", and may he stand his ground like a Lion protecting his territory and family when foes comes knocking.

    i am not stupid enough to kill myself over stupid people who will never know the importance of a life. he did his best i think. he fought with his parents and now he got fed up with this situation trust me they are not normal parents. the worst i have ever seen. but the boy is totally different. :) he is too innocent and that is bad actually :( :( i know what you are telling. moving on after strong 4 years relationship is too damn hard :( life sucks to the max. thanks for the advice. yeah I am a girl.no need to fake it. cuz i dont get anything from faking :( i just wanted to release my pain since i have no one around me to talk. thanks
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    dan ethin karanna thiyenne kohomahari karala hitha hada ganna eka thamai.loke oya wage deyakata muhuna dunna palaweni kenawath awasana kenawath oya nemeine.jewithedi apita oya wage prshna godakata muhuna denna wenawa.oita wada darunu prashna walata jiwithedi muhuna denna wenawa.Oyata aththatama adaraya karana ammai thaththai innawane edenna mokada kiyanne me gana ?hithe kisi deyak thada karan inna epa hithe thiyena dewal kiyanna inna hodama denna thamai ammai thaththai.

    :baffled::baffled::rofl::rofl::D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුලින්ම මෙහෙම මේ වගේ community එකකට ඇවිත් තමන්ගේ ප්‍රශ්ණය ඉදිරිපත් කරපු එක ගැන සතුටු වෙනවා මොකද සාමාන්‍යයයෙන් ගෑණු ළමයෙක් එහෙම කරන්නේ අඩුවෙන්, ඉතින් ඔය වගේ දේවල් වලින් බූට් දෙපැත්තටම වදිනවා කියලා කට්ටිය තේරුම් ගනියි කියලා මම හිතනවා. ඔය ප්‍රශ්ණය ගැන කිව්වොත්, ඕක ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, තමන්ට ආදරය කරන කෙනෙක් නම් මොනවා වුනත් තමන්ව දාලා යන්නේ නෑ, තමන්ව දාලා ගිහින් වෙන කෙනෙක් බදින්න පුලුවන් නම් කෙනෙක්ට එහෙම කෙනෙක්ගේ ආදරය වෙනුවන් අඩන එක තේරුමක් නෑ. තමන්ට ආදරය කරන වෙන කෙනෙක් හොයාගන්න, හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරය කරන්න, ආදරයට ආදරය කරන්න ,දාලා යන මිනිස්සු පස්සේ යන්න එපා. ඔය අඩන එක, දුක නැති වෙලා යයි වෙන කොල්ලෙක් හම්බ වුනාම ,office එක පැත්තේ, තමන්ගේ වැඩ කරන තැන ළග පාත කෙනෙක් හොයාගෙන යාළුවෙන්න, ඊට කලින් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න, ඊට පස්සේ දැන අදුනගන්න, ඊට පස්සේ යාළුවෙන්න (relationship). ඒ වගේම තව එකක්, මේකේ සමහර අසහනකාරයෝ number එහෙම ඉල්ලයි උදව් කරන්න කියලා, එහෙම අයට number දෙන්න එපා. එහෙම දීලා මොකක් හරි ප්‍රශ්ණයක් වුනොත් ඒක Elakiri එකටත් හොද නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    you are so dumb. If you have a good job and good education why bother with some dude and his family ? you want to marry him because he's rich :lol: that guy have 2nd thoughts on you because of your family background.

    Think with your brain and stop watching hindi junk movies.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තව ටිකක් කියන්නකෝ ඔය ටික මදි අනේ ආතල් එකක් දෙන්න මුන්ට :P