Help me :(

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    i dont watch hindi movies. from my small days i really hate hindi movies. i have never fell for his money. my family background is better than his though im not rich like him :(

    So find someone with a better background :yes:
    dont get involved with rich low life people

    goodluck
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    i dont watch hindi movies. from my small days i really hate hindi movies. i have never fell for his money. my family background is better than his though im not rich like him :(

    Sirawata kellekda? :confused::confused: how old are u? tikak iwasala balanna...e boy oyaata attatama adarenam kohomahari kamathi karaganna try karai..habai ehema akamathi nam mry karanne nathuwa inna eka thamai hoda...

    dowry eka madi kiyala ehema kiyanawanam parents la wena ithin kiyanna deyak na..marry karath oka hariyanne na..okun anam manam aniwa kiyanawa..ita wada hodai wena match wena kollek badina eka..

    aparade 4 years...muladima katha karanam owa shape..kollath boruwa daanawa wenna puluwan...4 yrs affair ekak ehema lesiyen nattam nawattanna puluwanda :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෙවල් වලින් කොච්චර කෙස් වැටුනත් බදිනහ් කොල්ලෝ නම් ඉන්නවාහ් . හැමදේම වෙන්නේ හොදටයි කියලාහ් හිතහදාගන්න තියෙන්නේහ් දැවැද්ද අඩු වුනාහ් කියලා අකමැති වෙන්න තරම් බොලද/නිවටහ් පවුලකටහ් සම්බන්ධ වෙන්නේහ් නැති එකමයි හොදහ් ඔය වගේ උද්දච්චහ් කම් තියෙන පවුල් වලහ් ජිවත් වෙන්නත් අමාරුයි කොල්ලටහ් සල්ලි තියෙනවනම් තවත් ලොකු දැවැද්දක් බලාපොරොත්තු වෙන්නේහ් මොකටද.
    කෙල්ලෙක්ටහ් වටිනා කරගන්න තියෙනහ් ලොකුම දේ ආරක්ශා කරගත්තනම්... ඔව් එ දේ තමාහ්. එයාව අත ඇරලාහ් දාලා වෙන කෙනෙක් හොයාගන්නහ් මොන දේ කරලාහ් හරි බැන්දත් අර වගේ පුහු මානසිකහ් පවුල් එක්ක ජිවත් වෙන්නහ් බැහැ
    හැබැයි රුම් ගානේ ගිහිල්ලාහ් වැඩේ කෙලකරගෙන නම් තියෙන්නේහ් ඔය ගෙදරින් කෙස් දානවා කියලා බොරු කරලාහ් කොල්ලගේ අකමැත්තක් තමා පෙන්නන්නේහ් මොකද කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරනහ් කොල්ලෙක් නම් රුම් ගානේහ් උස්සගෙන යන්නේ නැහැහ්

    ගෙවල්හ් වලින්හ් කොච්චරහ් කෙස්හ් වැටුනත්හ් බදිනහ් කොල්ලෝහ් නම්හ් ඉන්නවාහ් . හැමදේමහ් වෙන්නේහ් හොදටයිහ් කියලාහ් හිතහදාගන්නහ් තියෙන්නේහ් දැවැද්දහ් අඩුහ් වුනාහ් කියලාහ් අකමැතිහ් වෙන්නහ් තරම්හ් බොලදහ්/නිවටහ් පවුලකටහ් සම්බන්ධහ් වෙන්නේහ් නැතිහ් එකමයිහ් හොදහ් ඔයහ් වගේහ් උද්දච්චහ් කම් තියෙනහ් පවුල්හ් වලහ් ජිවත්හ් වෙන්නත්හ් අමාරුයිහ් කොල්ලටහ් සල්ලිහ් තියෙනවනම්හ් තවත්හ් ලොකුහ් දැවැද්දක්හ් බලාපොරොත්තුහ් වෙන්නේහ් මොකටදහ්.
    කෙල්ලෙක්ටහ් වටිනාහ් කරගන්නහ් තියෙනහ් ලොකුමහ් දේහ් ආරක්ශාහ් කරගත්තනම්හ්... ඔව්හ් එහ් දේහ් තමාහ්. එයාවහ් අතහ් ඇරලාහ් දාලාහ් වෙනහ් කෙනෙක්හ් හොයාගන්නහ් මොනහ් දේහ් කරලාහ් හරිහ් බැන්දත්හ් අරහ් වගේහ් පුහුහ් මානසිකහ් පවුල්හ් එක්කහ් ජිවත්හ් වෙන්නහ් බැහැහ්
    හැබැයිහ් රුම්හ් ගානේහ් ගිහිල්ලාහ් වැඩේහ් කෙලකරගෙනහ් නම්හ් තියෙන්නේහ් ඔයහ් ගෙදරින්හ් කෙස්හ් දානවාහ් කියලාහ් බොරුහ් කරලාහ් කොල්ලගේහ් අකමැත්තක්හ් තමාහ් පෙන්නන්නේහ් මොකදහ් කෙල්ලෙක්ටහ් ඇත්තටමහ් ආදරේහ් කරනහ් කොල්ලෙක්හ් නම්හ් රුම්හ් ගානේහ් උස්සගෙනහ් යන්නේහ් නැහැහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..

    තත්වේ උග්‍රයි වගේ බෙහෙත් ටිකක් දියන් කෝ.. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ඉලව්වේ හරියට මැච් නම් අහවල් එකටද ඉනිම නොගහා කොල්ලා මාරු උනේ.. නැන්දම්මා දැවැද්ද බලාපොරොත්තු උනා කියලා නම් කොල්ලා ගියේ. ඌ මැච්ද? උබ නම් මහ මැට්ටියෙක්..

    උබ වගේ කෙල්ලො තමා දාසි බාර්යායො..

    ඌ ටී ‍ටුවෙන්ටියක් දෙකක් සෙල්ලම් කරන්න ඇති බං පිච් එකේ. ඌට හිතෙන්න ඇති ටෙස්ට් ගහන්න තරම් පිච් එක හොඳ මදි කියලා. :rolleyes::rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    Kellek me wage thread ekak dammoth aniwaa kolla posath look eka thiyena
    kollek :rofl::rofl:
    ane api wage anathayonta me wage thread daanna kello naane :rolleyes:
    nangi waha bothalayak aran beela gange paninda wena mona korandada :(
    man thapalen ewandada ekak :P
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63

    ඩෝන්ට් වොර්ර්ය් දෙඅර් ..බෝය්සලා හිටං ටිඉනේ එයාල හොද්ටි කියල් බුට් වේ ගිර්ල්ස් අලසෝ හවේ ෆීලින්ග්ස් ..යෞ විල්ල් ෆින්ඩ් සොමෙඔනේ බෙට්ටේර් ගූඩ් ලුච්ක් දෙඅර් ..ජුස්ට් මොවේ ඕන

    :rofl::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kellek me wage thread ekak dammoth aniwaa kolla posath look eka thiyena
    kollek :rofl::rofl:
    ane api wage anathayonta me wage thread daanna kello naane :rolleyes:
    nangi waha bothalayak aran beela gange paninda wena mona korandada :(
    man thapalen ewandada ekak :P

    සිරාවට මේකේ උන්ට පිස්සු බං. ජංගියක් නෙමෙයි ජංගි කොටයක් අරන් දෙකටම නැති එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක ඉඹලා අනේ සුවඳයි කියන ඇඹලයෝ ටිකක් මේකේ ඉන්නේ. පව් බං සිරාවට අත කඩාගෙන රිප්ලයි දාන උන්. හොඳට ඉගෙන ගත්තු එකෙක්නම් මේකේ අකවුන්ට් එකක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් දදා විසඳුම් අහන්නේ නෑ. එහෙමත් කෙල්ලෙක් නම් පටන් ගද්දි මම ගර්ල් කෙනෙක් කියන්නේ නෑ. බැරි වෙලාවත් මේ ජංගි කොටයක් නම් පට්ටම කුජීත සෝශල් ලයිෆ් එකක්, යාලුවෝ නැති චරිතයක්. ඒකනේ මේ වගේ සයිට් එකකට ඇවිත් ඉන්නේ.

    අපිනම් ආතල් එකක් අරගෙන යනවා. :rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිරාවට මේකේ උන්ට පිස්සු බං. ජංගියක් නෙමෙයි ජංගි කොටයක් අරන් දෙකටම නැති එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක ඉඹලා අනේ සුවඳයි කියන ඇඹලයෝ ටිකක් මේකේ ඉන්නේ. පව් බං සිරාවට අත කඩාගෙන රිප්ලයි දාන උන්. හොඳට ඉගෙන ගත්තු එකෙක්නම් මේකේ අකවුන්ට් එකක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් දදා විසඳුම් අහන්නේ නෑ. එහෙමත් කෙල්ලෙක් නම් පටන් ගද්දි මම ගර්ල් කෙනෙක් කියන්නේ නෑ. බැරි වෙලාවත් මේ ජංගි කොටයක් නම් පට්ටම කුජීත සෝශල් ලයිෆ් එකක්, යාලුවෝ නැති චරිතයක්. ඒකනේ මේ වගේ සයිට් එකකට ඇවිත් ඉන්නේ.

    අපිනම් ආතල් එකක් අරගෙන යනවා. :rofl::rofl:

    ජංගි බලේ මල්ලි.. :yes::yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    if you have a good job and well educated why try to be with some one who don't want you.... yeah its hard to leave your love ones..... bt that's temporally..... just relax your self... you can find someone better :D good luck :D
    oyata mawa epa nam mata 1000wathawak epa :D mee widiyata hithanna jayen jaya :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    සිරාවට මේකේ උන්ට පිස්සු බං. ජංගියක් නෙමෙයි ජංගි කොටයක් අරන් දෙකටම නැති එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක ඉඹලා අනේ සුවඳයි කියන ඇඹලයෝ ටිකක් මේකේ ඉන්නේ. පව් බං සිරාවට අත කඩාගෙන රිප්ලයි දාන උන්. හොඳට ඉගෙන ගත්තු එකෙක්නම් මේකේ අකවුන්ට් එකක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් දදා විසඳුම් අහන්නේ නෑ. එහෙමත් කෙල්ලෙක් නම් පටන් ගද්දි මම ගර්ල් කෙනෙක් කියන්නේ නෑ. බැරි වෙලාවත් මේ ජංගි කොටයක් නම් පට්ටම කුජීත සෝශල් ලයිෆ් එකක්, යාලුවෝ නැති චරිතයක්. ඒකනේ මේ වගේ සයිට් එකකට ඇවිත් ඉන්නේ.

    අපිනම් ආතල් එකක් අරගෙන යනවා. :rofl::rofl:

    උඹට නං දරුණු බූට් එකක් කෙල්ලෙක් ගෙන් වැදිලා තියෙනවා කියල පේනවා :rofl::rofl:
    පොඩ්ඩක් කූල් ඩවුන් වෙයන් බං ලෝකේ හැම කෙල්ලම එක වගේ නෑ :P
    ඔහොම කරන්ඩ ගියොත් ගේ වෙලා තමයි නවතින්නේ :lol: :lol:

    මම කිව්වේ ෆේක් කතාවක් නෙමෙයි කෙල්ලොන්ගේ හැටි :)
    සල්ලි තියෙන වටින කොල්ලෙක් නං බූට් එක වැදුනහම කෙල්ලෝ අඬනව
    නමුත් අපි වගේ සල්ලි නැති නෝමල් එවුන්ට අඬන්න කව්රුත් නැහැ :D

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උඹට නං දරුණු බූට් එකක් කෙල්ලෙක් ගෙන් වැදිලා තියෙනවා කියල පේනවා :rofl::rofl:
    පොඩ්ඩක් කූල් ඩවුන් වෙයන් බං ලෝකේ හැම කෙල්ලම එක වගේ නෑ :P
    ඔහොම කරන්ඩ ගියොත් ගේ වෙලා තමයි නවතින්නේ :lol: :lol:

    මම කිව්වේ ෆේක් කතාවක් නෙමෙයි කෙල්ලොන්ගේ හැටි :)
    සල්ලි තියෙන වටින කොල්ලෙක් නං බූට් එක වැදුනහම කෙල්ලෝ අඬනව
    නමුත් අපි වගේ සල්ලි නැති නෝමල් එවුන්ට අඬන්න කව්රුත් නැහැ :D

    u dala thiyenne yanne koheda malle pol comment ekak :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට නං දරුණු බූට් එකක් කෙල්ලෙක් ගෙන් වැදිලා තියෙනවා කියල පේනවා :rofl::rofl:
    පොඩ්ඩක් කූල් ඩවුන් වෙයන් බං ලෝකේ හැම කෙල්ලම එක වගේ නෑ :P
    ඔහොම කරන්ඩ ගියොත් ගේ වෙලා තමයි නවතින්නේ :lol: :lol:

    මම කිව්වේ ෆේක් කතාවක් නෙමෙයි කෙල්ලොන්ගේ හැටි :)
    සල්ලි තියෙන වටින කොල්ලෙක් නං බූට් එක වැදුනහම කෙල්ලෝ අඬනව
    නමුත් අපි වගේ සල්ලි නැති නෝමල් එවුන්ට අඬන්න කව්රුත් නැහැ :D

    බූට් නම් කාලා තියෙනවා බං දෙකක්ම. අවුලක් නෑ දැනුත් කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 3 ක් තිස්සේ. කෙල්ලෝ බූට් තිබ්බට කෙල්ලක් දාගන්න බැරි අනාතයෙක් නෙමෙයි මම.

    උඹේ කතාවට එකඟයි. අපි මැරුනොත් අඬන්න ඉන්නෙත් අම්මයි තාත්තයි විතරයි. :rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මං බදින්න හිටපු ගෑනිටත් මාව දාල යන්න උනා කේන්දර සීන් එකක් නිසා.මටත් මේ දවස් වල හොල්මන්ද පොල් කොල වෙලා තියෙන්නෙ. ඔන්න ඔව්ව අමතක කරල ඉන්න. කෙල්ලෙක්ට මේව අමතක කරන්න ලේසි කොල්ලෙක්ට වඩා අනික මේ ලෝකෙ බූට් කන්නෙ අපි විතරක් නෙවෙයි. ටික දවසකින් අලුත් කෙනෙක් හම්බ උනාම අර වගේ කොල්ලෙක් හිටියද කියල වත් මතක නැති වෙයි. ඕක තමයි මනුස්ස ස්වභාවය.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං බදින්න හිටපු ගෑනිටත් මාව දාල යන්න උනා කේන්දර සීන් එකක් නිසා.මටත් මේ දවස් වල හොල්මන්ද පොල් කොල වෙලා තියෙන්නෙ. ඔන්න ඔව්ව අමතක කරල ඉන්න. කෙල්ලෙක්ට මේව අමතක කරන්න ලේසි කොල්ලෙක්ට වඩා අනික මේ ලෝකෙ බූට් කන්නෙ අපි විතරක් නෙවෙයි. ටික දවසකින් අලුත් කෙනෙක් හම්බ උනාම අර වගේ කොල්ලෙක් හිටියද කියල වත් මතක නැති වෙයි. ඕක තමයි මනුස්ස ස්වභාවය.

    උඹ Chronic Suffering ද බං. මම කිරියට මාස 6 කට ආවේ නෑ සැප්තැම්බර් වලින් පස්සේ. උඹ ඒ දවස් වලත් ඔය කතාව කිය කියා හිටියනේ බං. :rofl::rofl:
     
    RTDF

    Member
    Oct 20, 2010
    21
    1
    0
    mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
    man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

    hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(
    මෙහෙමයි නංගියෝ ඔයාට තියන ප්‍රශ්නෙ හිත හදාගන්න බැරි එකනෙ, එකට තියන හොඳම විදිහනම් පවුලෙ කට්ටියත් එක්ක යන්න කොහෙහරි ට්‍රිප් එකක්.:yes: නුවර එළියේ නම් සුපිරි යාලුවෝ දෙතුන් දෙනෙකුත් එක්කන් යන්න,:yes: ගිහින් එතන තියන පරිසරය විඳින්න, ඊට පස්සේ ඔය කියන කෙනාව මතක් වෙනවද කියල බලන්න, උපරිම ෆන් එකක් ගන්න,:yes: වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි.:D හැබැයි එතන ගිහින් තනි වෙන්නනම් හදන්න එපා එතකොට වැඩේ අසාර්ථක වෙන්න පුළුවන්:no: කවුද දන්නේ තව කෙනෙක්ට හිත යන්නත් ඉඩ තියනවා එහෙදි :D