Help me :(

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
na man wene na. man ugath posath kellek nam mata eyawa unath bala gana puluwan wathkamak thiyenawa nam, mata wena aya gen prashnayak na. man badinawa. :) ammala kamathi kara wagannawa.

oya oka awankawamada kiwwe ? :P pohosath kollo dupath kello badinawa godak welawata kella lassananam. Habai posath kellek duppath kollekwa badinne bohoma kalathurakin thamai.
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    fake neme :( please ! fake unath oya wagey dewal kiyanna epa minisunta

    Elakiri eke threads walin godak political jokes, naththam fake account ekakin Dana me wage thread. Thawa ewun innawa 101010101011 wage bahubuutha threads dana ewun. Fake kiyala hithalai e comment eka damme. Subside karaganna eka solution ekak newei kiyala amuthuwen kiyanna one na ne.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    adaren inna. prashna ei isarahata. etha atha arinna epa. :( mechara kal adarey kale dala yanna neme neh. anith eka girl wa marry kara kiyala pawula winasha weney nathnam thawa monawada. :(
    man dane na eya mata katha karane nathi wei. mawa block karala hama dinma :( :( monawa karanawada, kala da belladawath mata hoya ganna ba :( :(

    atha arinne naha.:no: eth api denna affair eka patan ganna kalinma katha kragena hitiye depattema kamaththa athuwa thamai kawada hari badinawa nm badinne kiyala.. Dan gedara thathweth eya dannawa.. eth ape affair eka nawaththala naha.. ape amma thamai case danne.. :dull: ape ammata tiyena prashne nam oya salli kathandara newei. wena wena hethu godak kiyanawa:angry: et kawada hari kamathi wei kiyala hithagena iwasan innawa. mokada lamayek hamadama thanikadawa inna tirane karoth ammalata unath lamayage kamattata ida denna wenawane.:rolleyes::rolleyes:

    ube prashne wisandenna qyla parthana krnwa mchn.gd luck
    Thanks machan:)
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    oya oka awankawamada kiwwe ? :p pohosath kollo dupath kello badinawa godak welawata kella lassananam. Habai posath kellek duppath kollekwa badinne bohoma kalathurakin thamai.

    man kiyane awankawama. boru kiyana oneh na. eya pohosath kenek .. man pohosath una nam man badinawa. mokada salli neme jeewithey kiyana. eka godak wenas deyak. sathuta salli walin manina ba..
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    atha arinne naha.:no: eth api denna affair eka patan ganna kalinma katha kragena hitiye depattema kamaththa athuwa thamai kawada hari badinawa nm badinne kiyala.. Dan gedara thathweth eya dannawa.. eth ape affair eka nawaththala naha.. ape amma thamai case danne.. :dull: ape ammata tiyena prashne nam oya salli kathandara newei. wena wena hethu godak kiyanawa:angry: et kawada hari kamathi wei kiyala hithagena iwasan innawa. mokada lamayek hamadama thanikadawa inna tirane karoth ammalata unath lamayage kamattata ida denna wenawane.:rolleyes::rolleyes:

    yes i know. amma kamathi wei. mage case eke eyagey thathai ammai mulu pawulama kamthi na. un okotama prashne magey dowry eka. :( man dupath kellek neme :( ekai methana thawath duka
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Fluffy girl;yes i know. amma kamathi wei. mage case eke eyagey thathai ammai mulu pawulama kamthi na. un okotama prashne magey dowry eka. :( man dupath kellek neme :( ekai methana thawath duka[/QUOTE said:
    dowry eka kiyanne nm mha modama deyak. demawpiyo hodata us mahat karala hadapu lamayawa bara denawa madiwata tawa sallith denna oneda.:angry: Oya wage asadarana hetu kiyanakota thamai demawpiyo ekkath kenthi yanne. Et monawa karannada. Kollath asarana athi. Mta nam eka hodata terum ganna puluwan. Really sorry abt ur situation. :(
     
    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    ආදරය කියල ඇත්තටම කලේ මොකද්ද?එය හරි දුර්ලබයි.බොහොමයක් කෙල්ලො කරන්නෙ යමක් කමක් තියෙන සැපට ඉන්න පුලුවන් කෙනෙක් තෝරගන්නව.ඉට පස්සෙ එයාගෙ මුලු ලෝකය අරය මත්තේ ගොඩ නගනවා.ඉට පස්සෙ ජිවිතය එයත් එක්ක ඉන්න පුලුවන් විදියකට සිරුමාරු කරනවා.ඕකද සැබැ ආදරේ?අසරනකම නිසානෙ.තනියම ජිවිතයට මුහුන දෙන්න හයියක් නැති නිසා අර විදියට තමාටත් හොයාගන්න බැරි විදියට එයාට ගැලපෙන විදියට ආත්මය පවරනව.
    අපිට 25යි.අපි ඇත්ත දන්නව.අපි ඔයිට වඩා බැදිමක් ඔයිට වඩා වින්දනයක් ගැන අහල තියෙනව.අපි කඩවසම් උනත් ජිවිතේට බදිට බදින්නැ.
    කාන්තාවගෙ සුරතාන්තය ඩිගු එකක් .සහ සුරතාන්ත කිපයක් තියෙනව.පිරිමියට එකයි.සහ කෙටි වෙලාවයි.ගැහැනිය වින්දනය තුල අතරමන් වෙනවා. එ සදහා විද්ද්යුත් උපකරනයක් භාවිතා කල යුතු වෙනව.මෙම සුරතාන්ත වෙනස නිසා ගැහැනිය අත්මගත පලිගැනිමකින් ජිවත් වෙනව.ඇත්තටම වින්දනයට සිමා අවශ්ය නැ.ගැනියකට හෝ පුරුශයෙකුට කිප දෙනෙක් සමග සන්වාසයෙ යෙදිමට නිදහස තිබිය යුතුයි.ආදරයේ යතාර්තය මොකද්ද කියල සොයාගන්න විදවන්නෙපා.හැම දෙකටම ඇත්තටම සිනා සෙන්න.
     
    ow eya asaranai :( :(
     
    eyath eka yalu wenakota man dane na eya pohosath kiyala :( eya hodata igena ganna nisa man hithuwa prashnayak na kiyala.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ආදරය කියල ඇත්තටම කලේ මොකද්ද?එය හරි දුර්ලබයි.බොහොමයක් කෙල්ලො කරන්නෙ යමක් කමක් තියෙන සැපට ඉන්න පුලුවන් කෙනෙක් තෝරගන්නව.ඉට පස්සෙ එයාගෙ මුලු ලෝකය අරය මත්තේ ගොඩ නගනවා.ඉට පස්සෙ ජිවිතය එයත් එක්ක ඉන්න පුලුවන් විදියකට සිරුමාරු කරනවා.ඕකද සැබැ ආදරේ?අසරනකම නිසානෙ.තනියම ජිවිතයට මුහුන දෙන්න හයියක් නැති නිසා අර විදියට තමාටත් හොයාගන්න බැරි විදියට එයාට ගැලපෙන විදියට ආත්මය පවරනව.
    අපිට 25යි.අපි ඇත්ත දන්නව.අපි ඔයිට වඩා බැදිමක් ඔයිට වඩා වින්දනයක් ගැන අහල තියෙනව.අපි කඩවසම් උනත් ජිවිතේට බදිට බදින්නැ.
    කාන්තාවගෙ සුරතාන්තය ඩිගු එකක් .සහ සුරතාන්ත කිපයක් තියෙනව.පිරිමියට එකයි.සහ කෙටි වෙලාවයි.ගැහැනිය වින්දනය තුල අතරමන් වෙනවා. එ සදහා විද්ද්යුත් උපකරනයක් භාවිතා කල යුතු වෙනව.මෙම සුරතාන්ත වෙනස නිසා ගැහැනිය අත්මගත පලිගැනිමකින් ජිවත් වෙනව.ඇත්තටම වින්දනයට සිමා අවශ්ය නැ.ගැනියකට හෝ පුරුශයෙකුට කිප දෙනෙක් සමග සන්වාසයෙ යෙදිමට නිදහස තිබිය යුතුයි.ආදරයේ යතාර්තය මොකද්ද කියල සොයාගන්න විදවන්නෙපා.හැම දෙකටම ඇත්තටම සිනා සෙන්න.

    me mokakda ban mu kiyanne...:confused::confused::lol::lol::lol::lol:
     
    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    සමහර වෙදකම් තියෙනව.ඇහෙ තුවාලෙ වුනා ඇගිල්ලට බේත් බදින්නෙ.එතකොට සම හරක් ෆුල් අවුල් .අහනව.මෙ මොකද්ද බන් මෙ කරන්නෙ කියල.
    යතර්තය හරි අමුතුයි.යටට යටට හොයාගෙන යනකොට හෙතුව අමුතුම එකක්.උබල ඉතින් හැමදාම නෙලුම් හටගැනිම නැති කරන්න නෙලුම් මල කපනව.අපි නෙලුම් මුල උදුරනව.
    අඩනකොට සනසනව සනසන කොට අඩනවා.ගොන්නුන්ට මැගික් තමා ඔව.හෙහ් හෙහ්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ඉතින් කොල්ලා කොන්ද කෙලින් තීරනයක් තමයි අරන් තියෙන්නේ...අම්මල තාත්තව කැමතිකරගත්තත් පස්සේ ප්‍රශ්න එයි කියල තමයි ඌ කෙල්ලව දාලා ගියේ කෙල්ල ගැන හිතලා..කොන්ද කෙලින්:angry::angry::angry::yes:

    කොන්ද කෙලින් නම් තමන්ගේ ජීවිතේ තීරණ අනුන්ට ගන්න දෙන්නේ නෑනේ බං? අම්මලාට ඕනේ කෙනාව බැඳලා ඌ එපයි ඉන්න එතකොට ප්‍රශ්න එන්නේ නැද්ද?
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    සිරාවට මේකේ උන්ට පිස්සු බං. ජංගියක් නෙමෙයි ජංගි කොටයක් අරන් දෙකටම නැති එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒක ඉඹලා අනේ සුවඳයි කියන ඇඹලයෝ ටිකක් මේකේ ඉන්නේ. පව් බං සිරාවට අත කඩාගෙන රිප්ලයි දාන උන්. හොඳට ඉගෙන ගත්තු එකෙක්නම් මේකේ අකවුන්ට් එකක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් දදා විසඳුම් අහන්නේ නෑ. එහෙමත් කෙල්ලෙක් නම් පටන් ගද්දි මම ගර්ල් කෙනෙක් කියන්නේ නෑ. බැරි වෙලාවත් මේ ජංගි කොටයක් නම් පට්ටම කුජීත සෝශල් ලයිෆ් එකක්, යාලුවෝ නැති චරිතයක්. ඒකනේ මේ වගේ සයිට් එකකට ඇවිත් ඉන්නේ.

    අපිනම් ආතල් එකක් අරගෙන යනවා. :rofl::rofl:

    patta සාටර් eka:rofl::rofl::rofl::rofl::rofl:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
    man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

    hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(

    එයා Gay නම් වැඩක් නෑ තව එයා ගැන හිතල..:eek:ඔයා මම ගැන හිතන්න:baffled:
     
    • Like
    Reactions: Tramadol

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Provided of the following facts, see if my answer suites you;

    1. I have absolute zero tolerance for love / breakup issues that results in depressions or suicidal thoughts. So., if you feel like killing your self, please go ahead the get it over with. You will save me some oxygen, worldly resources and the discontinuation of a retarded gene pool through you.

    2. If you are a girl....... It does not bother whether you are a virgin or not as someone here implied. A man who looks pass the virtues of a true woman for a mere confirmation of a "pack seal" is a spineless jerk which should not be entertained even a thought of marriage.

    3. IF this version of the story is true ( and I dear hope that I am not wasting my time over this)

    3.1. The man you have loved is a disgrace to the term : "MALE"

    3.2 The man you have loved is a degenerated cesspool of an excuse whom you should be glad to see good riddens of.

    3.3 If that man ever truly loved you for even a single second and if he was a man of substance, he would have stood his grounds firm with you and crawl through cut glass for you if he's called in for it.

    3.4 These are the types of spineless men who would resort to "drinking", "Soliciting in adultery" "domestic violence against a hapless woman (a.k.a - you)" in later stages of life. They lack the judgemental quality and possess a volatile moral compass which lacks empathy and solidarity to cause.

    So my offering to you.

    1. Feel like killing your self... please do. The world will thank you for it.

    2. Feel like you got balls to say "fuck it & fuck you" and move on? .. well.. good on you girl.

    May you find an absolute gentleman who looks pass the dents and pains of your past for the woman who you are NOW, but NOT what you "were", and may he stand his ground like a Lion protecting his territory and family when foes comes knocking.

    Well Said Nash! btw you wasted your time. this is bullshit anyway.