මට ලොකු උදව්වක් ඕනේ මචන්ලා මගේ ෆෝන් එකේ internal memory එක erase උන
මට දැන් එක රිකවර් කරන්න ඕනේ, wondershare dr fone මෙන්නේ මේකෙන් විතරයි බන් මට දැනට සෙට් උන එකම software එක. මේකේ trial version එක නිසා file එක preview කරනවා, අ උනාට රිකවර් කරගන්න ෆුල් එක ඕනේ, මේකේ ෆුල් එක හරි version 5.3.3 එකේ ලයිසන් කි එක හරි හොයලා දෙන්න, ලොකු උදව්වක් මචන්
bump එකක් වත් දාල හෙල්ප් එකක් දෙන්න සහෝ
මට දැන් එක රිකවර් කරන්න ඕනේ, wondershare dr fone මෙන්නේ මේකෙන් විතරයි බන් මට දැනට සෙට් උන එකම software එක. මේකේ trial version එක නිසා file එක preview කරනවා, අ උනාට රිකවර් කරගන්න ෆුල් එක ඕනේ, මේකේ ෆුල් එක හරි version 5.3.3 එකේ ලයිසන් කි එක හරි හොයලා දෙන්න, ලොකු උදව්වක් මචන් bump එකක් වත් දාල හෙල්ප් එකක් දෙන්න සහෝ
