මචංලා help එකක් ඔනේ .atm එකකින් සල්ලි ගනිත්දි ledger bal කියලා එකකුයි available bal කියලා එකකුයි එනවානේ මේ දෙකේ වෙනස මොකක්ද ? ගිනුමේ මුලු ශේෂය පෙන්නානේ මොකෙන්ද? Ledger bal මුදල් ගන්න බැරිද (තේරෙන සිංහලෙන් කියපන් මචංලා මන් commerce කාරයෙක් නෙමේ)
Last edited: