suganDika01

Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    MACHO MAGE BACK PAIN EKAK THE YANAWA.RIGHT SIDE HERI WATEEMAK THEYANAWA WITH LEG PAIN SURGERY WALATA YANNA BAYAI.MATA HODA SINHALA WADA MAHATTHYAK KEYAPALLAKO COLOMBO ARIEA WALA.


    E WAGEEMA UBALA GE ME WAGE PATIENTS LA HETEYANAM E YALA HODA UNA NAM KOHENDA BETH KALA KEYALA KEYAPALL.KOOOO PLESEEEE
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බම්ප්

    මචන් කියන දේ හරියට තේරෙන්නේ නැහැ සිංහලෙන්හරි ටයිප් කරොත් වැඩි උදව්වක් ගන්න පුළුවන් වෙයි පුළුවන් වෙයි


    ------------------------------------
    මම නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ කොන්දේ අමාරුවට බටහිර හොදම කෙනා Dr. NARENDRA PINTO අසිරි සෙන්ට්‍රල් එකට එනවා ඕකටත් පෙන්නපන්

    සිංහල වේද මහතුන් ගොඩක් අය බොරු කාරයෝ බන් අපේ මාමා කෙනෙක්ට කොන්දේ අමාරුවක් ඇවිල්ලා ස්නුයි ගැට ගැහීමක් වෙලා කියලා ඔපරේෂන් කරන්න කිවවා. :no::no:

    ඔපරේෂන් එකට කැමති නැති හින්දා වටේම වේද මහතුන් හොයන ගියා කිසි අඩුවක් වුනේ නැහැ
    අන්තිමට ගියේ රජයේ රාජගිරියේ ආයුර්වේදයට මාසයක් විතර නැවතෙන්න කිවවා සති 2-3ක් වගේ හිටියේ දැන් හොදයි හැබැයි බර වැඩ කරන්න බැහැ

    එකේ ඕනනම් සල්ලි ගෙවලත් ප්රෙතිකාර ගන්න පුළුවන් උබට ඕනේ නම්

    මම නම් කියන්නේ එකට ගිහින් බලන්න කියලා
     
    Last edited: