මචංලා පොඩි ප්‍රශ්නයක්. මම ඊයෙ කොළඹ ගිය වෙලාවෙ පොඩි බඩේ අමාරුවක් හැදිල ලංගම බස් ස්ටැන්ඩ් එකේ තියෙන ටොයිලට් එකට ගියා.මචං ඒවගේ තැනකදි HIV / STD ආසාදනය වෙන්න පුළුවන්ද? මම වැඩිය public toilet පාවිච්චි කරන්නෙ නැහැ.ඉන්නම බැරි නිසයි ගියෙ.මම මෙහෙම අහන්නෙ සෙනඟ ගොඩක් භාවිතා කරන නිසාත් , කොළඹ නිසාත් මේක commod එකක් නෙවෙයි සාමාන්‍ය වැසිකිළියක්. please help Me.