ලොකු ප්‍රශ්නයක්... උදව්
මචං මම ඊයෙ කොළඹ ගිය වෙලාවෙ පොඩි බඩේ අමාරුවක් හැදිල ලංගම බස් ස්ටැන්ඩ් එකේ ටොයිලට් එකට ගියා. මචංල ඒ වගේ තැනකදි HIV / STD ආසාදනය වෙන්න පුළුවන්ද? මම වැඩිය public toilet පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි.ඉන්න බැරිම වුන නිසයි ගියේ. මම මෙහෙම අහන්නෙ සෙනඟ වැඩිපුර ගැවසෙන නිසාත්,කොළඹ නිසාත්. මේක commod එකක් නෙමෙයි සාමාන්‍ය ටොයිලට් එකක්.help me please ...