hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මම මීට පෙර ද රැකියාවක් සොයා ගැනීමට දැන්වීමක්‌ දැම්මා. එහෙත් මෙතෙක් රැකියා අවස්ථා වක් ලැබුනේ නෑ. මුදල් උදව් වක් ලැබුනා. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දාලා තියෙන්නේ. මම කලින් කරපු රැකියා ස්ථානහෝයෙන් අත හොදටම හොද කරගෙන එන්න කියලා කියන්නේ . එත් මම මේ අනතුරට ලක්‌ වෙන විට අලුත් රැකියාවට ගහින් මාස දෙකයි. (රැකියාවේ නිරතවීමේදී සිදුවුන අනතුරක් නොවන නිසා වැටුප් ලැබෙන්නේ නැත.)එනිසා තාවකලික හෝ ස්ථිර රැකියාවක්‌ ලබා දීය හැකි අයෙක්වේ නම් ලොකු උදව්වක්.(මම online රැකියාවකට මුදල් බැද register වුණා. එත් ඒක හ‍රි යට කරගන්න details ලැබුනේ නෑ.)ගෙදර සිට හරි යම් ආදයම ක්‌ ලබා ගත හැකි ලේබල් ඇලවීම් /පබළු ඇමිණිම.... )වැනි දෙයක් හෝ සම්බන්ද කල හැකි අයෙක් ඇත්නම් එයද කම් නැත.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,941
    1
    31,464
    113
    - උඩරට -

    Online Jobs
    කියලා මා‍ෆියාවක් යන්නේ..
    තමන් මොකක් හරි පරිගනක ආශ්‍රිත ‍රැකියාවක ප්‍රවීනයෙක් වෙන්න ඕනී නැත්තම් අමාරුයි.
    අපරාදේ සල්ලි - ඕවා කරන එවුන්ගේ ඔන්ලයින් ජොබ් එක තමා ඒක..
    ග්‍රාමසේවක හමුවෙලා උදව් ගන්න ස්වයං ‍රැකියාවකට..
     
    • Like
    Reactions: War Fighter

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම මීට පෙර ද රැකියාවක් සොයා ගැනීමට දැන්වීමක්‌ දැම්මා. එහෙත් මෙතෙක් රැකියා අවස්ථා වක් ලැබුනේ නෑ. මුදල් උදව් වක් ලැබුනා. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දාලා තියෙන්නේ. මම කලින් කරපු රැකියා ස්ථානහෝයෙන් අත හොදටම හොද කරගෙන එන්න කියලා කියන්නේ . එත් මම මේ අනතුරට ලක්‌ වෙන විට අලුත් රැකියාවට ගහින් මාස දෙකයි. (රැකියාවේ නිරතවීමේදී සිදුවුන අනතුරක් නොවන නිසා වැටුප් ලැබෙන්නේ නැත.)එනිසා තාවකලික හෝ ස්ථිර රැකියාවක්‌ ලබා දීය හැකි අයෙක්වේ නම් ලොකු උදව්වක්.(මම online රැකියාවකට මුදල් බැද register වුණා. එත් ඒක හ‍රි යට කරගන්න details ලැබුනේ නෑ.)ගෙදර සිට හරි යම් ආදයම ක්‌ ලබා ගත හැකි ලේබල් ඇලවීම් /පබළු ඇමිණිම.... )වැනි දෙයක් හෝ සම්බන්ද කල හැකි අයෙක් ඇත්නම් එයද කම් නැත.
    skills මොනවද තියෙන්නේ ? විස්තර ටිකක් inbox කරන්න .
     
    • Like
    Reactions: War Fighter