මම මීට පෙර ද රැකියාවක් සොයා ගැනීමට දැන්වීමක් දැම්මා. එහෙත් මෙතෙක් රැකියා අවස්ථා වක් ලැබුනේ නෑ. මුදල් උදව් වක් ලැබුනා. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දාලා තියෙන්නේ. මම කලින් කරපු රැකියා ස්ථානහෝයෙන් අත හොදටම හොද කරගෙන එන්න කියලා කියන්නේ . එත් මම මේ අනතුරට ලක් වෙන විට අලුත් රැකියාවට ගහින් මාස දෙකයි. (රැකියාවේ නිරතවීමේදී සිදුවුන අනතුරක් නොවන නිසා වැටුප් ලැබෙන්නේ නැත.)එනිසා තාවකලික හෝ ස්ථිර රැකියාවක් ලබා දීය හැකි අයෙක්වේ නම් ලොකු උදව්වක්.(මම online රැකියාවකට මුදල් බැද register වුණා. එත් ඒක හරි යට කරගන්න details ලැබුනේ නෑ.)ගෙදර සිට හරි යම් ආදයම ක් ලබා ගත හැකි ලේබල් ඇලවීම් /පබළු ඇමිණිම.... )වැනි දෙයක් හෝ සම්බන්ද කල හැකි අයෙක් ඇත්නම් එයද කම් නැත.