මම කාලයක් දකුණු අත කැඩිලා කිසිම රැකියාවක් නැතිව අමාරුවෙන් ජීවත් වුණා ලැබෙන හැම රැකියා අවස්ථාවකටම ගියත් අත හොද කරගෙන එන්න කියලා කිව්වා. මට e1 school(pvt) ltd එකේ education pakege එකක් sales කරන්න අවස්ථාවක් ලැබුනා 6 වසරේ සිට 11වසර දක්වා (sinhala, science, maths, English, history) යන විෂයන් on line විදිහට උගන්වන අතර මාසයකට අයකරනුවේ රුපියල් 750 කි. අද දවසේ lession එක miss වුනොත් වෙන දවසක හරි බලා ගන්න පුළුවන්. මේකට deta අවශ්‍ය වන අතර දරුවාගේ මවගේ හෝ පියාගේ දුරකථන number එකට ලැබෙන passward usaer name මගින් දරුවට log විය haka. ඔබලාගේ education කරන දරුවෝ හරි සහෝදරයෙකු සිටී නම් මට hellp එකක් විදිහට පුළුවන් නම් මට sales ටිකක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි