Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Asha phone series එක indian නේද බන්? මගේ ‍යාලුවෙක් ලඟ asha 300 එකක් ති‍යනවා.... මට නම් ඒක ඇල්ලුවේ නෑ.... ඒකේ ති‍යෙන්නේ resistive touch screen එකක් හින්දා තම‍යි මට නම් වැඩිපුරම එපා වුනේ. කෝකටත් තව හො‍යලා බලපන්. එතකම්

    බම්ප්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් NOKIA ASHA 305 එපා අන්තිමයි.
    අවාසි:
    01. Indian (south asian) මාර්කට් එකට හදල තියන්නේ. (අනිවා quality අඩු ඇති)
    02. TFT resistive touchscreen උඹේ ඇඟිල්ලේ හයියට තමයි ඉතින් වැඩ කර ගන්න වෙන්නේ.
    03. ROM,RAM දෙකම අඩුයි එක හින්ද වෙන දේවල් ටිකක් google කරලා බලන්න.
    04. camera එක 2mp හා flasher එකක් නැහැ.

    උඹට nokia ෆෝන් එකක් ඕන නම් ඕන තරම solid built ෆෝන් models තියනවා.ඒවායින් එකක් ගනින්.

    මචන් උඹ කොහොමත් battery backup එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා නම් ඉතින් android එකක් ගැලපෙන්නේ නැති වෙයි.

    ඔය android හා symbian OS සංසන්දනය කරන අය නිකන් තේරුමක් නැති තර්ක දාන්නේ.......
    එක හරියට නිකන් අහසට පොලව වගෙයි. මොකද android කියන්නේ linux වලින් ගොඩනැගුනු mobile සඳහා හදපු platform එකක්.
    අපිත් ඉස්සර symbianවලට apps හදපු කාලේ හිතුවේ android කියන්නේ මොකද්ද කියල. නමුත් පස්සේ තේරුණා symbian වල දීයුනුවක් නැහැ කියල......

    එක හින්ද OS එක compare කරලා වැඩක නෑ.
    අවශ්‍යතාවය අනුව උඹ ෆෝන් එකක් ගනින්..........