ස්පෑම් කියන්නේ ඔය ඊමේල් වලින් එන advertisement වගේ දේවල් වලට. ඒ කියන්නේ අපේ අනුදැනුමකින් තොරව සහ අපිට කිසිම direct සම්බන්ධයක් නැති දේවල් ඊමේල් වලින් නැත්නම් (වෙනත් ඉලෙක්ට්‍රොනික් ක්‍රම වලින් උදා- SMS) බලහත්කාරයෙන් අපිට එවීමට/මාකට් කිරීමට තැත් කිරීම තමයි ස්පෑම් කිරීම කියන්නේ.
දැන් මේ එළකිරි එකේ ත්‍රෙඩ් එකකට කවුරු හරි එයාගේ මොනව හරි විකුණගන්න ලින්ක් එකක් දැම්මොත් (අදාල ත්‍රෙඩ් එකට කිසිම සම්බන්ධයක් නැති) ඒක spam එකක් වෙනවා.