Help Need. උදව් අවශ්‍යයි මේක කොටුවෙන් හොයාගන්න
මට මෙන්න මේ තියන බ්ලේඩ් තල කොටුවේ ගෙන්නන තැනක් හොයාගන්න ඕන. තොග ගන්න හරි. කන්ටැක් නම්බර් එකක් තියනවනම් වඩා හොදයි.