මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. පොඩි පොඩි හෝම් වෙයාර් ගැජමැටික්ස්, පොඩි සෙල්ලම් බඩු, ටූල්ස් එහෙම. පොඩි කඩ කෑල්ලකුත් තියෙනවා. මම හිතාගෙන ඉන්නෙ ඒ ගැජමැටික්ස් කෑලි ගෙන්නන්න. ගොඩක් අලි බබා එකෙන් වගේ තමා. කොහොම හරි ගැටයක් ගහගෙන එහාට මෙහාට ෆෝර්වර්ඩ් කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවනි.එතනින් එහාට වෙනදේ ගැන තමයි දැනුමක් නැත්තේ.මගේ ප්‍රයෝජනයට ඕන එව්ව එක දෙක මම කලින් ගෙන්න ගෙන තියෙනවා. ඒ කියන්නේ ඊබේ අලි එක්ස්ප්රශ් වගේ ඩිරෙක්ට් නැතුව මෙහාට සෙලර් කන්ටැක්ට් කරගෙන ඒජන්සියකට ෆොර්වර්ඩ් කරගෙන මෙහාට ගෙන්නපුවා. ඒත් මෙහෙම විකුණන සීන් එකට එක අයිටම් එකකින් කෑලි 5-10 ගෙන්න ගන්න සාමාන්‍ය විදිහට බෑ නේද? ඒකෙ නීතිමය තත්වය එහෙම කොහොමද?
එක්කො මගෙ බඩු තියෙන තැනින් අරගෙන මගෙ මැදිහත්වීමක් නැතිව කස්ටම් ක්ලියරන්ස් කරලා මට දෙන්න පුලුවන් ආයතන එහෙම තියෙනවද?
දන්න කෙනෙක් පොඩි විස්තරයක් දෙන්නකො, ලොකු උදව්වක් වෙලාවෙ හැටියට.
එක්කො මගෙ බඩු තියෙන තැනින් අරගෙන මගෙ මැදිහත්වීමක් නැතිව කස්ටම් ක්ලියරන්ස් කරලා මට දෙන්න පුලුවන් ආයතන එහෙම තියෙනවද?
දන්න කෙනෙක් පොඩි විස්තරයක් දෙන්නකො, ලොකු උදව්වක් වෙලාවෙ හැටියට.