Help need....Import items for Sell නැවත විකිණීමට භාණ්ඩ ආනයනය කිරීමට උපදෙසක් ඕනෑ

sashi_elz

Junior member
  • May 30, 2012
    55
    16
    8
    මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. පොඩි පොඩි හෝම් වෙයාර් ගැජමැටික්ස්, පොඩි සෙල්ලම් බඩු, ටූල්ස් එහෙම. පොඩි කඩ කෑල්ලකුත් තියෙනවා. මම හිතාගෙන ඉන්නෙ ඒ ගැජමැටික්ස් කෑලි ගෙන්නන්න. ගොඩක් අලි බබා එකෙන් වගේ තමා. කොහොම හරි ගැටයක් ගහගෙන එහාට මෙහාට ෆෝර්වර්ඩ් කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවනි.එතනින් එහාට වෙනදේ ගැන තමයි දැනුමක් නැත්තේ.මගේ ප්‍රයෝජනයට ඕන එව්ව එක දෙක මම කලින් ගෙන්න ගෙන තියෙනවා. ඒ කියන්නේ ඊබේ අලි එක්ස්ප්‍රශ් වගේ ඩිරෙක්ට් නැතුව මෙහාට සෙලර් කන්ටැක්ට් කරගෙන ඒජන්සියකට ෆොර්වර්ඩ් කරගෙන මෙහාට ගෙන්නපුවා. ඒත් මෙහෙම විකුණන සීන් එකට එක අයිටම් එකකින් කෑලි 5-10 ගෙන්න ගන්න සාමාන්ය විදිහට බෑ නේද? ඒකෙ නීතිමය තත්වය එහෙම කොහොමද?
    එක්කො මගෙ බඩු තියෙන තැනින් අරගෙන මගෙ මැදිහත්වීමක් නැතිව කස්ටම් ක්ලියරන්ස් කරලා මට දෙන්න පුලුවන් ආයතන එහෙම තියෙනවද?
    දන්න කෙනෙක් පොඩි විස්තරයක් දෙන්නකො, ලොකු උදව්වක් වෙලාවෙ හැටියට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    එක item එකකින් දෙකක් ගෙන්න බැහැ.Tax වදිනවා . කෙලින්ම රේගුව එක්ක කථා කරලා information අරගෙන කරන්න Gov Tax එක යන්නේ පොඩි ගානක් . ඒත් මෙහෙට බඩු ගෙනඇල්ල හිර උනොත් රේගුවේ මෙහෙ ඉන්න කක්කකෝ ගිනි ගණන් ඉල්ලන්නේ ක්ලියාර් කරලා දෙන්න. ඊට වඩා 200% ක් ලාබයි Tax ගෙවලා එළියට ගන්න එක
     
    • Like
    Reactions: sashi_elz

    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    එක item එකකින් දෙකක් ගෙන්න බැහැ.Tax වදිනවා . කෙලින්ම රේගුව එක්ක කථා කරලා information අරගෙන කරන්න Gov Tax එක යන්නේ පොඩි ගානක් . ඒත් මෙහෙට බඩු ගෙනඇල්ල හිර උනොත් රේගුවේ මෙහෙ ඉන්න කක්කකෝ ගිනි ගණන් ඉල්ලන්නේ ක්ලියාර් කරලා දෙන්න. ඊට වඩා 200% ක් ලාබයි Tax ගෙවලා එළියට ගන්න එක
    තෑන්ක්ස් මචං

    Tax ගෙවිල්ලෙ කේස් එකක් නැහැ, කොහොමත් එකක් ගෙනාවත් ගෙවන්න ඕනිනේ. මට දැනගන්න ඕන එහෙම bulk ගෙන්නන්න මෙහෙ නීතියමය ප්‍රොසෙස් එක, මොන ආයතන වලද කොහොමද register වෙන්න ඕනි, මොනවද අවශ්ය ලියකියවිලි වගේ දේවල්.
    එහෙම නැත්නම් මම වෙනුවෙන් ගාණක් අයකරගෙන ඒ ඔක්කොම clear කරලා මට ගෙනත් දෙන්න පුලුවන් ආයතන එහෙම තියෙනවද කියලා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නිත්‍යානුකුලව වැඩේ කරන්න නං බිස්නස් එක මුලින්ම රෙජිස්ටර් කරගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    තෑන්ක්ස් මචං

    Tax ගෙවිල්ලෙ කේස් එකක් නැහැ, කොහොමත් එකක් ගෙනාවත් ගෙවන්න ඕනිනේ. මට දැනගන්න ඕන එහෙම bulk ගෙන්නන්න මෙහෙ නීතියමය ප්‍රොසෙස් එක, මොන ආයතන වලද කොහොමද register වෙන්න ඕනි, මොනවද අවශ්ය ලියකියවිලි වගේ දේවල්.
    එහෙම නැත්නම් මම වෙනුවෙන් ගාණක් අයකරගෙන ඒ ඔක්කොම clear කරලා මට ගෙනත් දෙන්න පුලුවන් ආයතන එහෙම තියෙනවද කියලා.
    මෙහෙ BR එකක් තියෙන්න ඕනේ. සමහර බඩුවලට අවසර ගන්න ඕනේ (පාම් ඔයිල් වගේ ) ඉලෙක්ට්‍රොනික් බඩුවලට ඕනේ නැහැ . ඔක්කොම ක්ලියාර් කරලා ගෙනත් දෙන ආයතන තියෙනවා වැඩිපුර ගානක් යනවා එකට . අපේ නමට නම් එන්නේ කවුරු මැදිහත් උණත් රේගුවෙන් බඩු නවත්වා ගත්තොත් අපීම යන්න ඕනේ Clear කරගන්න . ගොඩක් China Agents ලා ඉන්නවා එහෙන් බඩු දානවා අපේ නමට .අපි මෙහෙන් Clear කරගන්න ඕනේ.

    #මොනවා හරි දැන ගන්න ඕනේ නම් පිටකොටුවේ තියන රේගුවේ අධිකාරියෙන් විස්තර ගන්න පුළුවන් . මම නම් කියන්නේ ඉස්සෙල්ලම එතෙන්න ගිහිල්ලා විස්තර අරගන්න . සමහර Items තියෙනවා ලංකාවට ගෙන්වන්න බැරි සහ Tax එක වැඩි
     
    ගොඩක් වටිනව ඒ විස්තරේ.. ගොඩක් ස්තූතියි
    මාත් මුලින්ම BR එක ගන්න ඕනේ... Custom එකට ගිහිල්ලම බලන්න වෙනවා ෆෝන් කලාට ආන්සර් කරන්නෙ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ගොඩක් වටිනව ඒ විස්තරේ.. ගොඩක් ස්තූතියි
    මාත් මුලින්ම BR එක ගන්න ඕනේ... Custom එකට ගිහිල්ලම බලන්න වෙනවා ෆෝන් කලාට ආන්සර් කරන්නෙ නැහැ.
    පිටකොටුවේ Customs එකට ගිහිල්ල විස්තර අහගන්න . එතනින් විස්තර ඔක්කොම දෙනවා . යන්න කලින් දැන ගන්න ඕනේ මොනවද කියලා කොලේක ලියාගෙන යන්න කලින් කොලේක ලියාගෙන යන්න. සමහර නීතියෙන් පිට දෙයක් උණත් කරගන්න පුළුවන් කමක් තියෙනවා හොදට කථා කරොත් .