Kattiya mata balala kiyanna meke inne debara da kiyala?
malibu Well-known member Oct 16, 2006 2,597 631 113 Singapore Jan 28, 2021 #1 Kattiya mata balala kiyanna meke inne debara da kiyala?
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Jan 28, 2021 #2 Ow බං. ඕක ලොකු වෙන්න කලින් අයින් කරන එක තමයි හොඳ.
malibu Well-known member Oct 16, 2006 2,597 631 113 Singapore Jan 28, 2021 #3 Mee Massa nemeda? Kohomada අයින් karanne?
stasia Well-known member May 28, 2018 12,814 26,357 113 כדור הארץ Jan 28, 2021 #4 කලාඳුරුවො Reactions: TechnWeb
malibu Well-known member Oct 16, 2006 2,597 631 113 Singapore Jan 28, 2021 #5 stasia said: කලාඳුරුවො Click to expand... ekek widda. tikak idimila adu una. ekai ahuwe
stasia Well-known member May 28, 2018 12,814 26,357 113 כדור הארץ Jan 28, 2021 #6 malibu said: ekek widda. tikak idimila adu una. ekai ahuwe Click to expand... බය වෙන්න දෙයක් නෑ පැය 24න් විස බහිනවා කියලා අහලා තියෙනවා. ඉදිමීම අඩුවෙයි ඉට කලින්
malibu said: ekek widda. tikak idimila adu una. ekai ahuwe Click to expand... බය වෙන්න දෙයක් නෑ පැය 24න් විස බහිනවා කියලා අහලා තියෙනවා. ඉදිමීම අඩුවෙයි ඉට කලින්
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Jan 28, 2021 #7 මේ කලාදුරුවො ටිකක් විතර විසයි ඒත් ලොකු අවුලක් නෑ ගෙදර පොඩි ලමයි ඉන්නවා නම් ඕක අයින් කරලා දාන්න
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Jan 28, 2021 #8 7ක් විදින කම් ශෙප්. රෑ කට බර්න් කරල දාපන්. ගෙදර ලයිට් නිවල. ( පව් පිං ගැන හිතන්න එපා )
Emios Well-known member Dec 10, 2009 74,716 66,933 113 Jan 28, 2021 #9 mu annama mara sepai Reactions: TechnWeb
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Jan 28, 2021 #10 අපේ ලියුම් පෙට්ටියේ මුන් කූඩුවක් හදලා තිබිලා මම දන්නේ නැතුව ලියුමක් ගන්න අත දැම්මා දෙතුන් දෙනෙක්ම විදදා කරන්ට් එක වැදුනා වගේ Reactions: pjgprabath
අපේ ලියුම් පෙට්ටියේ මුන් කූඩුවක් හදලා තිබිලා මම දන්නේ නැතුව ලියුමක් ගන්න අත දැම්මා දෙතුන් දෙනෙක්ම විදදා කරන්ට් එක වැදුනා වගේ
weer 11 Well-known member Jan 14, 2018 4,258 5,684 113 Jan 28, 2021 #11 ඕකලාට හුජ්ජ දෙබරු කියලත් කියනවා. ඒ තරන් විසයි. මටත් විදලා තියනවා. කිසිම චාරයක් නෑ උන්ට හිතුනොත් විදිනවා පොඩි එකෙක්ට විද්දොත් නම් ඕන්නෑ ඉතිං... ඉක්මනට විනාශ කරල දාපං.
ඕකලාට හුජ්ජ දෙබරු කියලත් කියනවා. ඒ තරන් විසයි. මටත් විදලා තියනවා. කිසිම චාරයක් නෑ උන්ට හිතුනොත් විදිනවා පොඩි එකෙක්ට විද්දොත් නම් ඕන්නෑ ඉතිං... ඉක්මනට විනාශ කරල දාපං.
lilman Well-known member May 10, 2009 40,593 53,838 113 Colombo Jan 28, 2021 #12 debara neweyi. habayi annoth tikak ridenawa
malibu Well-known member Oct 16, 2006 2,597 631 113 Singapore Jan 28, 2021 #13 okkoma puchchala damma. podi duwata thamai ekek widala thibune. Thanks okkotoma sup ekata and comments walata
okkoma puchchala damma. podi duwata thamai ekek widala thibune. Thanks okkotoma sup ekata and comments walata
Phonemy Well-known member Jan 2, 2018 2,273 1 2,525 113 Jan 28, 2021 #14 ඔය කලාඳුරු,ඒ උනාට ඕකුන්ගේ දරුකමක් නෑ හිතුනු ගමන් විඳිනවා,ඕක පුච්චලා දාන්න,පොඩි එකෙක්ගේ මුනේ එහෙම kaawoth ඉවරයි
ඔය කලාඳුරු,ඒ උනාට ඕකුන්ගේ දරුකමක් නෑ හිතුනු ගමන් විඳිනවා,ඕක පුච්චලා දාන්න,පොඩි එකෙක්ගේ මුනේ එහෙම kaawoth ඉවරයි
TechnWeb Well-known member Dec 28, 2011 7,367 5,490 113 Jan 28, 2021 #15 kaladuruwo. kele gahakata danna
hichchiputha Well-known member Jan 3, 2018 39,892 35,813 113 වොන්ඩර් ලැන්ඩ් Jan 31, 2021 #17 kaladuruwo ban oya oka kadala dana eka tamay hoda annoth saray
pjgprabath Well-known member Aug 2, 2008 1,118 1,683 113 Jan 31, 2021 #18 පාඩුවෙ ඉන්න දි පං බං උන්න කරදරයක් උනොත් තමයිි බං විදින්නේ මාස 2 වගේ උං යනවා
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,159 113 Jan 31, 2021 #19 උබලගෙ ගමට ගම සමග පිලිසදර එකක් ලගදි ආවොත් ඔය ප්‍රශ්න සර්ට ඉදිරිපත් කරපන්