HELP NEEDED! කාර් එකක පොතක් ගැන

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    dan poddak starlet market eka behela tiyenne.original book eka ekka wunath dan uparima 19.50 yai english number ekak.oka duplicate book eka thamai case eka,mokada resell karanakota godak un duplicate book eka thiyena car ekak ganna kemathi na.use karanna nam case ekak na.leesing ekak wunath da ganna puluwan case ekak na,but ubata resell karaddi nam aniwa case ekak wetenawa.mokada godak un duplicate book eka thiyena car ekak ganna kemathi na.man wunath ganne na.ubata oka gannama oni nam podi leesing ekak dala ganin.ethakota resell ekedi podi chance ekak enna bari na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    mee wage condition ekak nn okk,

    mehema thibba ekak thamai ohoma hadala thiyenne.

    o0Nw9RF.png
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ලක්ෂ 18 ට නම් සාධාරණයි වගේ
    හැබැයි ඉක්මණට විකුණන්න හිතාගෙන නම් ගන්නෙපා :yes:

    ඔරිජිනල් පොත තියෙන ඒවා යන්නෙත් 18-19 අවට 1998 English numbers ඕක 18ට ගත්තම මුට දෙන්න බෑ පාඩුයි duplicate පොතේ කිසි අවුලක් නැති උනත් මිනිස්සුගේ මතය අපිට වෙනස් කරන්න බෑ. දැන් vitz ගණන් අඩුවේගෙන එන්නේ තව මාස 4,5ක් ගියාම ඒවත් ඕක අඩු වෙන්න බලපානවා.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕක ගොඩක් අඩුවට ඉල්ලන්න.මොකද ඒක ලන්කාවේ විදිය.පොත නැතිකරගත්තනම් කරන්න දෙයක් නැ.අනික ඔය උබේ ඇගේ ගහලා ශේප් වෙන්න යන්නේ..ඕවට අහුවෙන්න එපා.අන්තිමට උබට කෙලවුනාම ඔය කවුරුත් නැ.උබ කීයක් ඇඩ්වාන්ස් කරාද..කෙලින්ම ගිහින් ඕක අඩුවට ඉල්ලපන්.ඕක 18ට ගත්තොත් නම් උබ යහපාලනේට චන්දේ දීපු එකෙක්..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වත්මන් අයිතිකාරයගේ නමට නම් Duplicate පොත තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ganna epa ban kochchara hoda unath.. ubata kawadawath wikunanna bari wei.. lease insuarace walatath patta case