HELP NEEDED! කාර් එකක පොතක් ගැන
මචන්ල උඹලගෙ උදව් ඕනෙ වාහනයක CR (පොත) එක ගැන.
මම ගන්න යනව starlet එකක් condition නියමෙට තියෙන, ගානත් මට දරන්න පුලුවන් විදිහෙ එකක්. ඔක්කොම හොදයි අනිත් එක english නොම්බරයක් තමයි තියෙන්නෙ. ඔක්කොම ownersල 3යි. මම ඉතින් test ride ගිහින් බලල satisfied නිසා advance එකක් දීල ආව හෙට deal එක close කරන්න.
ගෙදර ආවම තමයි පොත හරියට කියවල බැලුවෙ. එතකොට තමයි දැක්කෙ පොත ඩුප්ලිකේට් කියල තියෙන්නෙ. දැන් registered owner (3rd and current) අතින් තමයි පොත නැති වෙලා duplicate එකක් අරන් තියෙන්නෙ.
මේ registered owner ප්‍රසිද්ද මාධ්‍ය ජාලයක විධායක නිලදාරි කාන්තාවක් (ප්‍රසිද්ද මූනක්. news එහෙම කිව්ව ඉස්සර). මම මෙයාගෙන් ඇහුව duplicate case එක ඇයි කියල. පොත misplace වෙලා නිසාලු duplicate එකක් ගන්න උනේ RMV එකෙන්. කිසිම ප්‍රශ්ණයක් නෑ එයා ඕනෙ වෙලාවක මැදිහත් වෙනවලු මොනාහරි උනොත්. අනිත් එක මෙයාම ඇව්ල්ල one-day transfer එක දාල දෙන්නම් කිව්ව.
උඹලගෙ advice ඕනෙ මට. මේක ගත්තොත් අවුලක් වෙයිද? අත අරින්නත් ලෝබයි මොකද ටොයිය බාන්ඩෙ full option highest grade බං. මොනවද උඹලගෙ suggestions?

Starlet eke look eka patta ne