Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

IOD153

Member
Jul 9, 2018
8
0

මම කට අරිනකොට හක්කේ එක පැත්තකින් සද්දයක් එනවා (popping sound). කට ඇරෙන්නේ පැත්තට ගිහින්. කෑම කනකොට තද දෙයක් හැපුවොත් හක්කෙන් ඒ පැත්තේ වේදනාවක් දැනෙනවා. මේ ගැන ඉන්ටනෙට් වල හොයල බැලුවම මට දැනගන්න ලැබුනේ මේක TMJ disorder කියන රෝගී තත්වය කියලා.

මේ ලෙඩේට රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර කරනවාද, ප්‍රතිකාර කරන මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු හා ප්‍රතිකාර ලබාගත හැකි රජයේ රෝහල්වල නම් දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල කියන්න ලොකු උදව්වක්.
 
IOD153

Member
Jul 9, 2018
8
0
0
ලෙඩයි, වෙදයි ජොබ් දෙකම උබ කරන්නෙ නැතුව ඩොක් කෙනෙක් හම්බවෙලා කතා කරල බෙහෙත් ගනින්...

මේ ලෙඩේ හැදිච්ච මුල් කාලේ මම සාමන්‍ය doctor කෙනෙක් ළඟට ගියා. කාලයක් යද්දි ඉබේම හරි යයි කියලා තමයි කිව්වේ. වේදනාව අඩු වෙන්න බෙහෙත් දුන්නා. කට අරින වහනකොට දැනෙන වේදනාව අඩු උනත් කට අරිනකොට පැත්තට යන එක, popping sound ඇහෙන එක, කෑම කනකොට වේදනාව දැනෙන එක තාමත් තියෙනවා. ඒකයි specialist කෙනෙක් හම්බවෙන්න බැලුවේ.
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    අඩෝ මටත් තියෙනවා ඔය සීන් එක, මගෙ දකුණු පැත්ත මම උඹෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නද?
     
    IOD153

    Member
    Jul 9, 2018
    8
    0
    0
    අඩෝ මටත් තියෙනවා ඔය සීන් එක, මගෙ දකුණු පැත්ත මම උඹෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නද?

    monawada prashna?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ කොහෙද ? කෙලින්ම පලයන් කොළඹ දන්තායතනයට. Dental Institute කොලොඹ gen. Hospital eka ගාව තියෙන්න. මගෙත් හක්කෙ දතක් ගැලෙව්ව හැම තැනින්ම බෑ කිව්ව එකක්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    IOD153:23392810 said:
    අඩෝ මටත් තියෙනවා ඔය සීන් එක, මගෙ දකුණු පැත්ත මම උඹෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නද?

    monawada prashna?

    උඹට anxiety තියෙනවද නැත්තන් පැනික් ඇටෑක්ස් ඇවිත් තියෙනවද?
     
    IOD153

    Member
    Jul 9, 2018
    8
    0
    0
    පෝරිසාදයා;23392824 said:
    උඹ කොහෙද ? කෙලින්ම පලයන් කොළඹ දන්තායතනයට. Dental Institute කොලොඹ gen. Hospital eka ගාව තියෙන්න. මගෙත් හක්කෙ දතක් ගැලෙව්ව හැම තැනින්ම බෑ කිව්ව එකක්

    එතන නොමිලේ ප්‍රථිකාර කරනවාද? කොටුවේ ඉඳලා එතනට යන්න ඕනේ මොන බස් වලද?
     
    නැහැ. දවසක් උදේ පාන්දර නැගිටිනකොට තමයි කට අරින්න බැරිව තද වේදනාවක් දැනුනේ. ඊට කලින් දවසෙත් කිසිම වෙනසක් තිබුනේ නෑ.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    පෝරිසාදයා;23392824 said:
    උඹ කොහෙද ? කෙලින්ම පලයන් කොළඹ දන්තායතනයට. Dental Institute කොලොඹ gen. Hospital eka ගාව තියෙන්න. මගෙත් හක්කෙ දතක් ගැලෙව්ව හැම තැනින්ම බෑ කිව්ව එකක්

    :yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    IOD153:23392843 said:
    උඹට anxiety තියෙනවද නැත්තන් පැනික් ඇටෑක්ස් ඇවිත් තියෙනවද?

    නැහැ. දවසක් උදේ පාන්දර නැගිටිනකොට තමයි කට අරින්න බැරිව තද වේදනාවක් දැනුනේ. ඊට කලින් දවසෙත් කිසිම වෙනසක් තිබුනේ නෑ.

    මට හැදුන්‍රෙ පැනික් ඇටෑක් එකකට පස්සේ, ඊට පස්සේ මාස 6ක් විතර ඔය සවුන්ඩ් එක තිබ්බා මේ ලඟදි දවසක් ලොක් වුණා ඒ පැත්ත පස්සේ බෙහෙත් ගත්ත දැන් සවුන්ඩ් එකත් නෑ කට අරින්නත් පුලුවන්, උඹ ඔය පැත්තෙන් මොකුත් හපන්න එපා,කට වහගෙන ඉන්නකොට උඩු ඇන්දයි යටි ඇන්දයි ගෑවෙන්න දෙන්න එපා ,
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එතන නොමිලේ ප්‍රථිකාර කරනවාද? කොටුවේ ඉඳලා එතනට යන්න ඕනේ මොන බස් වලද?

    ඔව් බන් සියල්ල නොමිලේ . කොටුවෙ ඉදන් 120 හොරණ/ කැස්බෑව බස් වල ගිහින් ඔඩෙල් එක ගාව බැහැලා පොඩ්ඩක් ඇතුලට යන්න තියෙන්නෙ .උදෙන්ම පලයන් 8 වගෙ වෙනකොට..
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    රජයේ ප්‍රදාන රෝහල් වල සායන ඇත. නොමිලේ ප්‍රතිකාර කරනු ලැබේ.
     
    IOD153

    Member
    Jul 9, 2018
    8
    0
    0
    මට හැදුන්‍රෙ පැනික් ඇටෑක් එකකට පස්සේ, ඊට පස්සේ මාස 6ක් විතර ඔය සවුන්ඩ් එක තිබ්බා මේ ලඟදි දවසක් ලොක් වුණා ඒ පැත්ත පස්සේ බෙහෙත් ගත්ත දැන් සවුන්ඩ් එකත් නෑ කට අරින්නත් පුලුවන්, උඹ ඔය පැත්තෙන් මොකුත් හපන්න එපා,කට වහගෙන ඉන්නකොට උඩු ඇන්දයි යටි ඇන්දයි ගෑවෙන්න දෙන්න එපා ,

    treatment kale normal doctor kenekda nathnam specialist kenekda?
     
    IOD153

    Member
    Jul 9, 2018
    8
    0
    0
    පෝරිසාදයා;23392872 said:
    ඔව් බන් සියල්ල නොමිලේ . කොටුවෙ ඉදන් 120 හොරණ/ කැස්බෑව බස් වල ගිහින් ඔඩෙල් එක ගාව බැහැලා පොඩ්ඩක් ඇතුලට යන්න තියෙන්නෙ .උදෙන්ම පලයන් 8 වගෙ වෙනකොට..

    මචන් එතන වැඩ කෙරෙන විධිය පොඩ්ඩක් පැහැදිලි කරනවද? අපි කියන්න ඕනේද මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ කියලා. නැත්නම් මුලින්ම doctor කෙනෙක් අපිව පරීක්ෂා කරලා අදාල specialist කෙනෙකුට යොමු කරනවද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් එතන වැඩ කෙරෙන විධිය පොඩ්ඩක් පැහැදිලි කරනවද? අපි කියන්න ඕනේද මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ කියලා. නැත්නම් මුලින්ම doctor කෙනෙක් අපිව පරීක්ෂා කරලා අදාල specialist කෙනෙකුට යොමු කරනවද?

    ගියා .නොම්මරයක් ගත්තා. ඩොක්ටර් කෙනෙක් බැලුවා. වැඩෙ අවුල් නම් අදාල සෙක්ශන් එකෙ ස්පෙශලිස්ට් කෙනෙක් ගාවට දායි.
     
    IOD153

    Member
    Jul 9, 2018
    8
    0
    0
    පෝරිසාදයා;23393083 said:
    ගියා .නොම්මරයක් ගත්තා. ඩොක්ටර් කෙනෙක් බැලුවා. වැඩෙ අවුල් නම් අදාල සෙක්ශන් එකෙ ස්පෙශලිස්ට් කෙනෙක් ගාවට දායි.

    ok bro thank
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    IOD153:23393007 said:
    මට හැදුන්‍රෙ පැනික් ඇටෑක් එකකට පස්සේ, ඊට පස්සේ මාස 6ක් විතර ඔය සවුන්ඩ් එක තිබ්බා මේ ලඟදි දවසක් ලොක් වුණා ඒ පැත්ත පස්සේ බෙහෙත් ගත්ත දැන් සවුන්ඩ් එකත් නෑ කට අරින්නත් පුලුවන්, උඹ ඔය පැත්තෙන් මොකුත් හපන්න එපා,කට වහගෙන ඉන්නකොට උඩු ඇන්දයි යටි ඇන්දයි ගෑවෙන්න දෙන්න එපා ,

    treatment kale normal doctor kenekda nathnam specialist kenekda?

    අපේ ගමෙ ඩොක්ටර්ගෙන් බන් ගත්තෙ දැන්නම් හොඳයි