Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු
මම කට අරිනකොට හක්කේ එක පැත්තකින් සද්දයක් එනවා (popping sound). කට ඇරෙන්නේ පැත්තට ගිහින්. කෑම කනකොට තද දෙයක් හැපුවොත් හක්කෙන් ඒ පැත්තේ වේදනාවක් දැනෙනවා. මේ ගැන ඉන්ටනෙට් වල හොයල බැලුවම මට දැනගන්න ලැබුනේ මේක TMJ disorder කියන රෝගී තත්වය කියලා.
මේ ලෙඩේට රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර කරනවාද, ප්‍රතිකාර කරන මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු හා ප්‍රතිකාර ලබාගත හැකි රජයේ රෝහල්වල නම් දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල කියන්න ලොකු උදව්වක්.