Help Needed on Choosing a Bank Account Scheme

planner123

Well-known member
  • May 22, 2018
    7,884
    13,582
    113
    Dear Elakiriyans,

    මට මේකයි දැන ගන්න ඕන.
    මම දැන් ජොබ් එකක් කරනව. ඒකෙන් සැලරි එකකුත් එනවා.
    මට සැලරි එකෙන් Rs.25000-30000 වගේ ඉතුරු කර ගන්න පුළුවන්.

    මට දැන ගන්න ඕන මම මේ ඉතුරු කරන සල්ලි දාන්න හොඳ account scheme එකක් තියෙන බැංකුවක්.
    දැනට මම ඉතුරු කරන්නේ BOC එකේ saving account එකක.
    මගේ සැලරි එන්නේ සම්පත් බැංකුවට.
    මේ බැංකු දෙකෙන් පිට options වුනත් කමක් නැහැ :)

    මේකෙ ඉන්නවනෙ මේ ප්‍රශ්නෙ ඇවිල්ල ඒකට හොඳ උත්තරයක් හොයා ගත්තු අය.
    මටත් කියනවද ඔබතුමන්ලට ලැබුණු options සහ ඒවායින් මොනාද තෝර ගත්තේ කියල .

    ස්තූතියි !
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,884
    13,582
    113
    Nations Trust Bank eka hodai da ?
    Issarahata kela wei da ?

    Mama elakiriyema thread ekak dakka customers lata salakana widiya hari naha kiyala.
    Ehema awul thiyenawa da ?