හොඳ NRFC accounts

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,510
    5,451
    113
    Colombo
    රට ඉඳන් එවන සල්ලි මොන බැංකු වෙ NRFC ගිණුම් වල දැම්මොත් ද පොලිය වැඩි....මට BOC hukana බැංකුව කැමැත්තක් නෑ බං ලා.

    කාලාකණ්ණිකම බැංකු. මම loan එකක් ගන්න ගියා. මේ වේස. බැංකුවට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල අර දයා ගමගේ කියන එකා බිලියන ගනන් පොලු නේද..නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකු කම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,808
    21,051
    113
    මම loan එකක් ගන්න ගියා. මේ වේස. බැංකුවට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට.

    idamak thiyala ganing
    eka thama lesima
    nathnam gold ganing eta passe pawn karahan
    loan nam denne naha apayta moakawath nathuwa

     
    • Like
    Reactions: DiksonAlex