Help needed Urgently !!!

raviso

Junior member
  • Aug 5, 2020
    19
    7
    8
    යාලුවනේ මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕනේ. මම ඊයේ සල්ලි වගයක් දැම්මා මගේ Sampath bank account එකෙන් NSB account එකකට. ඇත්තටම ඒක මගේ වැරැද්දක්. තාම සල්ලි withdraw කරලා නෑ. ඒක මගේ account ආයෙත් ගෙන්න sampath vishwa එකෙන් මම manager ට message එකකුත් දැම්මා. ඊට පස්සේ එයාල එක NSB එකට forward කරනවා. ඊට පස්සේ customer ගෙන් අහලා thamai වෙන දෙයක් ඊළගට වෙන්නේ. ඊට කලින් මට මේක hold කරගන්න හරි වගේ දෙයක් කරගන්න බැරි weida? මේකේ ඉන්නවා ඇති ඔය bank දෙකේම වැඩ කරන අය. Please මට help එකක් දෙන්න