Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    යාලුවනේ කුරුල නිසා මුහුණේ වලවල් ඇතිවෙනවා නේ සමහර අයගේ. ඒවා නැති කරන්න විදියක් තියෙනවද? ලංකාවේ එම ක්‍රමයන් තියෙනවද?
    දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියන්නෝ
    :confused::confused:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan English beheth nam ane manda .. bt mage sister kenek sinhala beheth kara... danatath me karanawa. dan wal aduii... mama ahala dr number ekak thiyenawaanm illa pm karannam ok? :)
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    machan English beheth nam ane manda .. bt mage sister kenek sinhala beheth kara... danatath me karanawa. dan wal aduii... mama ahala dr number ekak thiyenawaanm illa pm karannam ok? :)
    ඔව් මචං මමත් මේ ඇහුවේ මට නෙමෙයි. සිරාවටම අඩු වෙනවා නේ ද එල මචෝ එවන්න මට කොහෙද කියලත් කියන්න එය ඉන්නේ