ලන්කාවෙ jobs තියෙන හොඳ ම engineering discipline එක මොකක්ද?? Private uni එකක ඉගෙන ගන්න කෙනෙක්ට?? Mechanical jobs තියෙනවද ලන්කාවෙ?? නැත්තම් electrical ද හොඳ ?? දෙකටම ආසයි.