:HELP: Network Cable එකකින් Files Share කරගන්න

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    :HELP: Network Cable එකකින් Files Share කරගන්න

    මචන් Router එකකුයි PC එකක් හා Lap එකක් තියෙනවා. මට මේකෙන් Files Share කරගන්න හැටි කාටහරි කියන්න පුලුවන්ද? Tutorials බැලුවා බං. ඒත් තේරුණේ නෑ. පොඩ්ඩක් කාටහරි පුලුවන්නම් මට මේ ගැන කියලා දෙන්න.