HELP - Office Blinds

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ස්, office blinds දාන තැනක වැඩකරන එකෙක් හරි, subject එක දන්න එකෙක් හරි ඉන්නව නං මට චැටක් දාපන්කො.

    පොඩි විස්තරයක් දැනගන්න ඕනෙ.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    roller-blinds-500x500.jpg

    මෙන්න මේ වගේ කීපයක් හදා ගන්න ඕනෙ. මේකට බඩු ගන්න තියෙන්නෙ කොහෙද? Parts and Fabrics both