ලංකාවේ phone number එකක් දාලා account හැදුවම අවුලක් නැද්ද? Suspend වුණොත් ආයේ හදා ගන්න පුළුවන් නේද? Bank වලින් කේස් නැද්ද? පාවිච්චි කරන අය කියන්න experience එක