umba kiyanne Insert query eka athuleda? kohetada oya "Social studies & history" kiyala danne?


ඔහොම data save කරන්න එපා. ඕක query කරන්න ගියාම පිස්සු හැදෙයි. එකම subjects repeat වෙනවා නං subjects Master table එකක් හදලා වෙන table එකක student number එකට subject Codes save කරගන්න.machan hadapu ekak na.mekai table ekak tiyenawa hitapanko tbl_subject kiyala.oke field ekak tiyey str_subject kiyala.mama query ekakin yawanawa insert into tbl_subject(str_subject) values ('social studies & History')![]()
newvar = mysql_real_escape_string(variable)
මේක Try කරලා බලන්න,
newvar = mysql_real_escape_string(variable)
මේක Try කරලා බලන්න,
ඔහොම data save කරන්න එපා. ඕක query කරන්න ගියාම පිස්සු හැදෙයි. එකම subjects repeat වෙනවා නං subjects Master table එකක් හදලා වෙන table එකක student number එකට subject Codes save කරගන්න.
උඹට මම කියපු එක තේරුනෙ නෑ වගෙ..eka hari machan duplicate danna denna ewa handa karala tiyenne mata tiyena problem eka & mark eka ban.ubata puluwannam testing table ekakata dala balapan.thank you machan
insert into tbl_subject(str_subject) values ('social studies \& History')
ඔහොම data save කරන්න එපා. ඕක query කරන්න ගියාම පිස්සු හැදෙයි. එකම subjects repeat වෙනවා නං subjects Master table එකක් හදලා වෙන table එකක student number එකට subject Codes save කරගන්න.
please give the error message u r getting or give me the php code with the db dump
Yeah but I do not think you have to replace the & value with $ since what if u have to put $ sign there in DB.
Please give me the error message you are getting or the PHP file. and tell more details about the PHP version and the DBMS you are using.
The issue here is I have tried as you said but it works fine for me.