Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න

    Clonazepam Tablet​

    භාවිතයට ගන්නා අවස්ථා​

    • අපස්මාරය (Epilepsy) / කැළඹීම් (Seizures) පාලනය කිරීමට
    • කාංසාව (Anxiety disorders) ප්‍රතිකාර කිරීමට
    • Panic disorder (හදිසි බිය ඇතිවීම)
    • සමහර විට නින්ද නොයාමට
    • මාංශ පේශී කැක්කුම් (Muscle spasms)

    අතුරු ප්‍රතිඵල​

    • නිදිමත සහ අවදිවීමට අපහසු වීම
    • මතකය දුර්වල වීම
    • හිස් කැක්කුම සහ කරකැවිල්ල
    • දිග කාලීනව ගැනීමේදී ඇබ්බැහිවීම (Dependence)
    • හදිසියේ නවත්වාලීම නොකළ යුතුයි

    Zotral Tablet (Fluconazole)​

    භාවිතයට ගන්නා අවස්ථා​

    • දිලීර ආසාදන (Fungal infections) ප්‍රතිකාරයට
    • යෝනි දිලීර ආසාදන (Vaginal thrush / Candidiasis)
    • මුඛ සහ උගුර දිලීර ආසාදන
    • සමේ දිලීර ආසාදන

    අතුරු ප්‍රතිඵල​

    • ඔක්කාරය / වමනය
    • බඩේ අමාරුව
    • හිසරදය
    • සමේ කැසීම (දුර්ලභ)
    • අක්මාවට බලපෑම් (දිගු කාලීන භාවිතයේදී)

    ⚠️ වැදගත්: මෙම ඖෂධ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණක් ගත යුතුය. ඔබේ රෝගී තත්ත්වය, වෙනත් ඖෂධ, සහ සෞඛ්‍ය තත්ත්වය අනුව අතුරු ප්‍රතිඵල වෙනස් විය හැකිය. කිසිදු ගැටළුවක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හෝ ෆාමසිස්ට් හමුවන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,644
    6,343
    113
    Narcissistic Sociopath Manipulator
    Umba kiyapu aya asiri nea ban un leave.... DILINI Vidusha kiyala hitiye,,,, ane manda , Zotral 50 aran 100 yanna kiwa
    එහෙම තමා Dose එක ටික ටික වැඩි කරන්නෙ. ඊට පස්සේ මාස හයක් බොන්න කියල අවුරුද්දක් බොන්න කියනව. ඊට පස්සෙ කියනව ආයෙ වැඩි වෙයි දිගටම බොන්න කියල.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    එහෙම තමා Dose එක ටික ටික වැඩි කරන්නෙ. ඊට පස්සේ මාස හයක් බොන්න කියල අවුරුද්දක් බොන්න කියනව. ඊට පස්සෙ කියනව ආයෙ වැඩි වෙයි දිගටම බොන්න කියල.
    Me bambuwa eka digata bonna be ban amathaka wenawa , zotral aran alchol ganna hodama nedda... hithunoth atherela danawa ban me bona zortral,,ah tawa tab ekak dunna ninda yanne nethnam ganna keewe.. mta nm ninda ynawa...weda krnna thama beri
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,644
    6,343
    113
    Narcissistic Sociopath Manipulator
    Me bambuwa eka digata bonna be ban amathaka wenawa , zotral aran alchol ganna hodama nedda... hithunoth atherela danawa ban me bona zortral,,ah tawa tab ekak dunna ninda yanne nethnam ganna keewe.. mta nm ninda ynawa...weda krnna thama beri
    Alcohol + Zotral ඉඳලා හිටලා අවුලක් නෑ. නින්ද යන්න දුන්නෙ Alprazolam/ Clonazepam Or Zolpidem වගෙ නං ඇල්කොහොල් කලවන් කරන්න එපා. වැඩ කරන්න බැරි නං, කල් දානව නං, කම්මැලි නං Zotral වැඩක් නෑ.
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Alcohol + Zotral ඉඳලා හිටලා අවුලක් නෑ. නින්ද යන්න දුන්නෙ Alprazolam/ Clonazepam Or Zolpidem වගෙ නං ඇල්කොහොල් කලවන් කරන්න එපා. වැඩ කරන්න බැරි නං, කල් දානව නං, කම්මැලි නං Zotral වැඩක් නෑ.
    Ane manda ban mewata consultant krganna dokek dnnawada? vitamin D 15