යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ.. දන්නා කියන කට්ටිය උදවු කරන්න. අනිත් කට්ටිය නුල උඩින් තියලා යන්න...
මේකයි දැන ගන්න ඕනේ...
මෙන්න මේ පහල තියන එක (vehicle revenue licence) අපි ඉස්සෙල්ලම ගන්න (brand-new) වාහනේකට ගන්නේ කොහොමද? පියවරින් පියවර කියලා දෙනවනම් ගොඩක් පින්. උදාහරණයකට ALTO කාර් එකක් AMW ලගෙන් ගන්නවානම් කොහොමද මේක ලබාගන්නේ? වාහනේ රෙජිස්ටර් කරනවා කියලා කරලා දෙන්නේ මේකද? දන්නේ නැති නිසා අහන්නේ....

ganna than walin karala denawa eewa 