elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Samsung Galaxy J1 Dual SIM phone ekak kollek vikunanawa 5000ta aluthma 4n eka ...leda nam na.. 5000ta labai neda ..mama 4n gana wadiya danne nathi nisa ahanne pls help karanna

    2015, January thamai 4n eka relese karala thiyenne mama balapu vidiyata..ram eka 512mb,,,2gb memory ekak thiyenne ekata...ram eka adu nisa slow eth labai wage 5000ta

    ideabeam web site eke thiyana vidiyata eka lankawe 15000k wenawa eth e 4n eke 4gb memoryyak thiyanawa meke na...camera ekanam 5 mp
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    My Advice ,

    J1 slow wenawa. call witharak ganna puluwan. J1 witharak nemei. S duos 3 / S Duos / J1 / J2

    Viber, messenger , Facebok App daapu gaman kelawenawa machan.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    5000 ta laabai mudal paththen baluwoth. otherwise weda karanna tikak amarui machan. podi gaanak nisa gaththata awlak ne.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    5000 labai mcn..eth oka arn therumak nethi wei..2gb memory ekaknm os ekata ida giyama ubata app ekak dekak dnna ida ithuru wei...
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මෙහෙමයි මචන්. උබ ෆෝන් එක ගන්නේ වෙන මොකුත්ම වැඩක් නොකර කෝල්ස් විතරක්ම ගන්න නම් ඔන්න පාඩුවක් නෑ. එහෙම නැතුව Internet වලටත් එක්ක ගත්තොත් නම් පුතෝ 5000/- වතුරෙ තමයි. මම නම් උබට කියන්නේ නිකන් 5ක් නාස්ති කරගන්න එපා කියල. තේරුමක් නෑ බන්. මොනව කලත් මාසයක් දෙකක් යද්දි ෆෝන් එක පට්ට ස්ලෝ වෙනවා නෙහ්.....
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මෙහෙමයි මචන්,

    උඹ ෆෝන් එක ගන්නේ පොඩි ගේමක් ගහලා ෆේස්බුක්, වයිබර් වගේ යන්න නම් ඕක ගනින්
    හැබැයි ගිගාබයිට් 2 - 3 ගේම්ස් දවසම ගහන්න, විඩියෝ ඇප් දාලා විඩියෝ එඩිට් කරන්න නම් ඕක ගන්න එපා
    මමත් කලින් J1 එකක් පාවිච්චි කලේ, GTA San Andreas එකයි කාර් ගේම් සෙට් එකකුයි ගැහුවා දා ගෙන
    අවුල තියෙන්නෙ ලොකු ගේම්ස් ගහද්දි පැය 2ක් 3ක් යද්දි ටච් එක රිස්පොන්ඩ් කරන්නෙ නැතුව යනවා
    නැත්තම් ලැග් වෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    My Advice ,

    J1 slow wenawa. call witharak ganna puluwan. J1 witharak nemei. S duos 3 / S Duos / J1 / J2

    Viber, messenger , Facebok App daapu gaman kelawenawa machan.

    Using a J2 since an year. No issues. no slowness , all works well.
    Recently got a system upgrade (2016 November), now the phone is bit more faster than before.
    :yes:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මෙහෙමයි මචන්,

    උඹ ෆෝන් එක ගන්නේ පොඩි ගේමක් ගහලා ෆේස්බුක්, වයිබර් වගේ යන්න නම් ඕක ගනින්
    හැබැයි ගිගාබයිට් 2 - 3 ගේම්ස් දවසම ගහන්න, විඩියෝ ඇප් දාලා විඩියෝ එඩිට් කරන්න නම් ඕක ගන්න එපා
    මමත් කලින් J1 එකක් පාවිච්චි කලේ, GTA San Andreas එකයි කාර් ගේම් සෙට් එකකුයි ගැහුවා දා ගෙන
    අවුල තියෙන්නෙ ලොකු ගේම්ස් ගහද්දි පැය 2ක් 3ක් යද්දි ටච් එක රිස්පොන්ඩ් කරන්නෙ නැතුව යනවා
    නැත්තම් ලැග් වෙනවා

    Na phone eka na mata nemei ganne...game gahanne na ;facebook.viber.whatsapp thibunama athi...ela thanks bro