Help plz_Mobitel Broadband users

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන්ලා මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන උන්ට එලකිරි ලොග් වෙන්න පුලුවන්ද. මට දැන් ටික දවසක ඉඳලා direct ලොග් වෙන්න බෑ. proxy වලින් තමයි හැමදාම එන්නේ. උඹලටත් එහෙමද (Mobitel පාවිච්චි කරන උන් කියපල්ලකෝ)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    awlak na ban. habai dan 1 month wage disconnect wenawa , slow wela thiyenawa (data rate = 0 wela thiyenawa 1 minute wage)

    firefox walin try kale nadda ?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    awlak na ban. habai dan 1 month wage disconnect wenawa , slow wela thiyenawa (data rate = 0 wela thiyenawa 1 minute wage)

    firefox walin try kale nadda ?

    FF තමයි බං පාවිච්චි කරන්නේ.අනිත් ඒවගෙනුත් ට්‍රයි කලා.එකකින්වත් හරි යන් නෑ. Mobitel 1290 තමයි මං ගාව තියෙන්නේ. එපා වෙලා තියෙන්නේ බං proxy වලින් එන්න ගියාම.java script වැඩ කරන්නෙත් නෑ.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කෝල් එකක් දීල බැනපන් බන්:ලොල්:
    ඒත් මොනව කියලද බනින්නේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝල් එකක් දීල බැනපන් බන්:ලොල්:
    ඒත් මොනව කියලද බනින්නේ

    ඒකනේ බං. කස්ටමර් කෙයාර් ඉන්න හරක්ට කිව්වට තේරේන්නෙත් නෑ. මොන !@#$%^& මන්දා
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    na ban log wana noramlly////matter na..uba podak install karala balana web browser aka...