Help Plzz...

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා උඹලා දන්නවද එලකිරි එකේ දාපු ත්‍රෙඩ් එකක පලවෙනි පේජ් එක එඩිට් කරන්න පුලුවන්ද..

    උදාහරණයක් විදියට කිව්වොත් පේජ් 10-15 තියෙන ත්‍රෙඩ් එකක පලවෙනි පේජ් එක ත්‍රෙඩ් එක දාපු කෙනාට අයෙමත් වෙනස්කම් කරන්න පුලුවන්ද..

    තේරුනාද මන්දා..තේරුනු උන් ඉන්නවානම් පොඩ්ඩක් කියල දෙන්න..:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවසක් පැන්නාට පස්සෙ නං මොඩෙකුට කියලා තමයි edit කරගන්න වෙන්නෙ.