help - Recive money to paypal

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මගේ paypal account එකට සල්ලි වගයක් එන්න තියනවා එත ඒවා එවන්න හදනකොට paypal එකෙන් massage එකක් එනවලු ලංකාවට සල්ලි එවන්න බහ කියල. මේකට මොකක්ද කරන්න ඕනේ
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මගේ paypal account එකට සල්ලි වගයක් එන්න තියනවා එත ඒවා එවන්න හදනකොට paypal එකෙන් massage එකක් එනවලු ලංකාවට සල්ලි එවන්න බහ කියල. මේකට මොකක්ද කරන්න ඕනේ
    machan mama danna widiyata oyata country eka Malaysia dala paypal ekak hadala eka add karanna wenawa. mokada lankawe paypal ekakata money receive karanna bari nisa :(