Help Ruwan

trng

Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    https://www.smore.com/pj428

    ආදරණීය සොයුර සොයුරිය. අපටද මේ අවස්ථාවේ යමක් කල හැකිය යැයි සිතමි. මවකගේ හිතේ පත්තුවෙන ගින්දර නිවන්නට අපිත් අපිට හැකි පමණ උපකාර කරමු. ඔබගේ උපකාරය මුදලක් නොවන්නට පුළුවන. එයින් රුවන් සොයුරාට මෙම තත්වයෙන් ගොඩ එන්නට මහත් වූ ශක්තියක් ලැබෙනු ඇත.

    දන්න කෙනෙක් pic ටික view කරන්න

    :(:(:(
     

    Attachments

    • 11257838_1388180998178399_6071802688218074734_nnnn.jpg
      11257838_1388180998178399_6071802688218074734_nnnn.jpg
      27.6 KB · Views: 39
    • thumb-0529d8523aba2a3acff70cafd5010110.jpg
      thumb-0529d8523aba2a3acff70cafd5010110.jpg
      64.4 KB · Views: 102
    • 11218174_1387932864869879_1025333778526883286_n.jpg
      11218174_1387932864869879_1025333778526883286_n.jpg
      81.3 KB · Views: 99

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    රුවන් සොයුරා දින ( 14/05/2015 ) අපගෙන් සදහටම සමුගත් බව මෙහි සටහන් කරමි.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    රුවන් සොයුරා දින ( 14/05/2015 ) අපගෙන් සදහටම සමුගත් බව මෙහි සටහන් කරමි.
    Ayiyo machan , mokadda lede ? Hadisshiye ohoma leda wenna hethuwa mokadda ? Wayasa kiyada machan ?
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    රුවන් සොයුරා දින ( 14/05/2015 ) අපගෙන් සදහටම සමුගත් බව මෙහි සටහන් කරමි.


    සබ්බ පාපස්ස අකරණං – - සියළු පාප කර්මයන් නොකර සිටීමත්
    කූසලස්ස උප සම්පදා - කූසල් දහම්හි හැසිරීමත්
    සචිත්ත පරියෝ දපණං – - තම සිත දමනය කර ගැනීමත්
    ඒතං බුද්ධාන සාසනං - සියළු බුදුවරයන්ගේ දේශනයයි

    වය ධම්මා සංකාරා - හටගත් සැම දෙයක්ම නැසියන ස්වබාවයෙන් යුක්තයි.

    අප්පමාදේන සම්පාදේත - ප්‍රමාද වෙන්න එපා චතුරාරසත්‍යය අවබෝද කරගන්න


    රුවන් ඔබට නිවන් සුව!