help sd card

blow j

Member
Jan 29, 2012
1,966
396
0
machan mata memeory card ekak ganna one 16GB danna honda thanak nadda homagama colombo athara.godak un sell karanne boru ewane.:frown:ebay balanna kalin damme.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    sd කාඩ් කරප්ට් වෙනව කියන්නෙ මොකක්ද බං..
    එහෙම වුණාම ආයෙ ගොඩදාගන්ඩත් බෑ :confused:
    හැබැයි බාල ඒව තමා ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,752

    මගෙ කලින් එකක් උනා බන්.තියෙන ෆයිල් 0kb වෙනවා... ගත්ත පොටෝ පේන් නැතුව යනව බාගෙට පේනව වගේ සීන් එනවා...:dull::dull:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මගෙ කලින් එකක් උනා බන්.තියෙන ෆයිල් 0kb වෙනවා... ගත්ත පොටෝ පේන් නැතුව යනව බාගෙට පේනව වගේ සීන් එනවා...:dull::dull:

    api karana waraddak machan eka.api pen eka safty remove karanawa wage sd card ekath phone eka off karala galawanawanam eke lifetime eka wadi.mata shop ekaka dial ekak kiwwe.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    sd කාඩ් කරප්ට් වෙනව කියන්නෙ මොකක්ද බං..
    එහෙම වුණාම ආයෙ ගොඩදාගන්ඩත් බෑ :confused:
    හැබැයි බාල ඒව තමා ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ

    api karana waraddak machan eka.api pen eka safty remove karanawa wage sd card ekath phone eka off karala galawanawanam eke lifetime eka wadi.mata shop ekaka dial ekak kiwwe.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    api karana waraddak machan eka.api pen eka safty remove karanawa wage sd card ekath phone eka off karala galawanawanam eke lifetime eka wadi.mata shop ekaka dial ekak kiwwe.

    api karana waraddak machan eka.api pen eka safty remove karanawa wage sd card ekath phone eka off karala galawanawanam eke lifetime eka wadi.mata shop ekaka dial ekak kiwwe.

    :yes::yes:
    nathnam settings gihilla sdcard eka unmount kalanam hari
     
    • Like
    Reactions: blow j

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,752
    113
    api karana waraddak machan eka.api pen eka safty remove karanawa wage sd card ekath phone eka off karala galawanawanam eke lifetime eka wadi.mata shop ekaka dial ekak kiwwe.

    :yes::yes:
    nathnam settings gihilla sdcard eka unmount kalanam hari

    නෑ මචන් off හරි unmount කරලා හරි තමයි ගලවන්නේ...:yes: ඒක ඒ චිප් එකේ අවුලක්...:dull: බාල එව්වගේ ඔහොම වෙනවලු...:no::no:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    නෑ මචන් off හරි unmount කරලා හරි තමයි ගලවන්නේ...:yes: ඒක ඒ චිප් එකේ අවුලක්...:dull: බාල එව්වගේ ඔහොම වෙනවලු...:no::no:

    math hoyanne honda thanak machan.ekane godaak ewa bala ewa.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    api karana waraddak machan eka.api pen eka safty remove karanawa wage sd card ekath phone eka off karala galawanawanam eke lifetime eka wadi.mata shop ekaka dial ekak kiwwe.

    :no: ehema ekk nm naa bn.. safe eject kare nthi unama files corrupt wenna plwn echchrai :)