[HELP] Skrill Account Verification

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මචංස්ලා.. 2017 අවුරුද්දෙ ඉඳල හදාගත්තු Skrill Account එකක් තියෙනවා තාම Verify කරගන්න බැරිඋණු.. මට අළුත් NIC, Passport or New Driving License නෑ. තියෙන්නෙ අළු පාට පරණ Driving License එක විතරයි.. මේකෙන් ID Verify කරපු අය ඉන්නවද? පුළුවන් විදියක් කියපල්ලකෝ.. ලොකුම උදවුවක් මචංස්ලා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ෂුවර්ද මචං? මම බැලුව.. Verification fail කියලනෙ දෙන්නෙ?

    mobile app එකෙන් ද කලේ ?
    fail වෙන්න මොකද්ද හේතුව දාල තියෙන්නෙ ?

    1622664254013.png
     
    • Like
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    mobile app එකෙන් ද කලේ ?
    fail වෙන්න මොකද්ද හේතුව දාල තියෙන්නෙ ?

    View attachment 128664

    Mobile App එකෙන් මචං..

    මේ email එක එවලා තිබුණා...

    m48Dnblm5ThpNP15CmA-mMdpKDpXrOwcWnaqTWVSb9dB8QZawca_XJhmuRSyxmVrYIAse-cXRCDLjVa8oalGsIlcclIUA-7BAuCsSBk4jrFtFt6-IULUznLGxDRTKuXn=s0-d-e1-ft
    Thank you for the document provided and your cooperation.

    However, the provided document is not among our acceptable address verification document types.

    Acceptable address verification documents are:
    • utility bills (for heating, electricity, water, cable, landline telephone, sewer, gas, etc.),
    • an original printed statement from your financial institution (bank, credit/debit card, mortgage, insurance, investments – please note that we do not accept statements from purely online financial institutions),
    • a signed and stamped letter from your financial institution confirming your account with them, your address, and your full name,
    • any government-issued correspondence (including tax documents, court documents),
    • your valid identity document, as long as it contains the address registered on your Skrill account.
    Important requirements for address verification documents:
    • The document should be issued within the last 90 days
    • The full page of your document displaying all outer corners of the paper should be submitted.
    • The document should contain your full name, current address and a document issue date. The issuing company’s name and logo should be visible.
    • Тhe document should be submitted in a *.jpg, *.jpeg, *.bmp, *.gif, *.png or *.pdf file format.
    • We cannot accept screenshots. Please submit a copy of the original document.
    Please submit the requested document via Settings > Limits and Verification > Verify my account, where you will find our documents upload tool.​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mobile App එකෙන් මචං..

    මේ email එක එවලා තිබුණා...

    m48Dnblm5ThpNP15CmA-mMdpKDpXrOwcWnaqTWVSb9dB8QZawca_XJhmuRSyxmVrYIAse-cXRCDLjVa8oalGsIlcclIUA-7BAuCsSBk4jrFtFt6-IULUznLGxDRTKuXn=s0-d-e1-ft
    Thank you for the document provided and your cooperation.

    However, the provided document is not among our acceptable address verification document types.

    Acceptable address verification documents are:​
    • utility bills (for heating, electricity, water, cable, landline telephone, sewer, gas, etc.),
    • an original printed statement from your financial institution (bank, credit/debit card, mortgage, insurance, investments – please note that we do not accept statements from purely online financial institutions),
    • a signed and stamped letter from your financial institution confirming your account with them, your address, and your full name,
    • any government-issued correspondence (including tax documents, court documents),
    • your valid identity document, as long as it contains the address registered on your Skrill account.

    Important requirements for address verification documents:​
    • The document should be issued within the last 90 days
    • The full page of your document displaying all outer corners of the paper should be submitted.
    • The document should contain your full name, current address and a document issue date. The issuing company’s name and logo should be visible.
    • Тhe document should be submitted in a *.jpg, *.jpeg, *.bmp, *.gif, *.png or *.pdf file format.
    • We cannot accept screenshots. Please submit a copy of the original document.

    Please submit the requested document via Settings > Limits and Verification > Verify my account, where you will find our documents upload tool.​

    address එක verify කරන්න electricity bill එකක් ද දැම්මෙ ?
     
    • Like
    Reactions: Awatiyal

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔවු මචං..

    id එක verify කරන්න දැම්මෙ license එකද ?
    ඒක නැතුව උබේ පාරට id එක දාල try කරල බැලුවෙ නැද්ද ?

    phone app එකෙන් නැතුව id එක verify කරගන්න පුළුවන් බන් වෙනම scan කරල යවල.
    හැබැයි උබ skrill id එකද කොහෙද ලියල උබේ මුණ ලගින් කොලේක ලියල අල්ලගෙන photo එකක් ගහල යවන්න ඕන.
    skrill එකේ කිසිම වදයක් වෙන්න විදියක් නෑ බන් verify කරගන්න. ඕකෙ තමයි ලේසිම.
     
    • Like
    Reactions: Awatiyal

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    driving licence ekanam parana ekanam hariyanne na,eka un detect karanne Photocopy ekak kiyala.

    ID Verification එකට දුන්නෙ අළුපාට පරණ License එක.. ඔයා කියපු දේ මට තේරුණෙ නෑ..

    ඒක වෙන්න ඇති බන් ඉතින් කේස් එක. පරණ license එක හරියන්නෙ නැහැ.
    උබට id එකක් නැද්ද ? id එක දීපන්.
     
    • Like
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ඒක වෙන්න ඇති බන් ඉතින් කේස් එක. පරණ license එක හරියන්නෙ නැහැ.
    උබට id එකක් නැද්ද ? id එක දීපන්.
    ඒක තමයි දෙයියො මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම ඇහුවෙ 🙂
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක තමයි දෙයියො මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම ඇහුවෙ 🙂

    පරණ ලයිසන් බෑ කියල දන්නෙ අරූ කිව්වට පස්සෙ. මම දැනන් හිටියෙ නෑ.
    id එක දාල බලල කියපන්. වෙන කේස් එකක් ද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    පරණ ලයිසන් බෑ කියල දන්නෙ අරූ කිව්වට පස්සෙ. මම දැනන් හිටියෙ නෑ.
    id එක දාල බලල කියපන්. වෙන කේස් එකක් ද දන්නෙත් නෑ.
    එළ.. මම Update එකක් දාන්නම් සඳුදට බැංකුවෙ ලියුමත් අරන් ඉවරවෙලා.. තෑන්ක්ස් මචෝ 💕
     
    • Like
    Reactions: sachith19920726