Skrill verification help?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    lagadi skrill account ekak verify kara gattha kenek innawada?
    Passport ekak nathuwa kohomada karanne?
    Driving license eka web cam ekata allala photo gahala yawwa..un kiyanawa date of birth eka nathi nisa ba kiyala...wena widiyak nadda?
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මම වෙරිෆයි කරේ Driving license + Bill දැන් අවුරුදු 3 ක් විතර වෙනවා හැබැයි
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    මම වෙරිෆයි කරේ Driving license + Bill දැන් අවුරුදු 3 ක් විතර වෙනවා හැබැයි

    Dan machan driving license eka web camera eka issarahata allala photo yawanna ona ...scan copy ekak yawannath ba...gemak deela yawwa..dan mun kiyanawa eke Date of birth eka na kiyala...mokakada mekata karanne?:confused::confused:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Dan machan driving license eka web camera eka issarahata allala photo yawanna ona ...scan copy ekak yawannath ba...gemak deela yawwa..dan mun kiyanawa eke Date of birth eka na kiyala...mokakada mekata karanne?:confused::confused:

    ඇයි driving license එකේ Date of birth එක ගහලා තියෙනවනේ ...?
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Old driving license eke gahala na machan...aluth eke thama thiyenne :(:(

    නැත්නම් ඉතින් පාස්පෝර්ට් තමයි ඒකත් නැත්නම් ..driving license එක අලුත් කරගන්න ..අලුත් කරගත්තයි කියලා පාඩුවක් වෙන්නෙත් නැනේ ...

    වෙන කරන්න නම් දෙයක් නැ ...ඉතින් ..
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    නැත්නම් ඉතින් පාස්පෝර්ට් තමයි ඒකත් නැත්නම් ..driving license එක අලුත් කරගන්න ..අලුත් කරගත්තයි කියලා පාඩුවක් වෙන්නෙත් නැනේ ...

    වෙන කරන්න නම් දෙයක් නැ ...ඉතින් ..

    :shocked::shocked::shocked: